hasithapriya111

Active member
  • Sep 1, 2010
    440
    54
    28
    මචන්ලා Nmap software එක use කරන විදිය දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකො.මම ගොඩක් කැමතියි ඉගෙන ගන්න. උගන්නන්න කැමති කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්නකො.පින් සිද්ද වෙයි..........