USPS Package eke tracking eka mehemai pennanne... But tama package eka awe nane. 3 weeks wenawa. 1st time USPS eken package ekak gennanne. Normally kochara kal yanawada USPS shipping eken enna?
පැටියා;16502603 said:මාසයක් එක හමාරක් යයි මේ ටිකේ මොකෝ ලංකාවෙ තැපල් තදබදයක් තියනවා අවුරුදු නිසා.


SIrawatada kiyanne?මචන්, First class priority mail නම් දවස 4-7 ක් ඇතුලත එනවා. නැත්නම් ඉතින් කොහොමත් මාසයක් විතර යනවා.
මචන්, First class priority mail නම් දවස 4-7 ක් ඇතුලත එනවා. නැත්නම් ඉතින් කොහොමත් මාසයක් විතර යනවා.



Meka "USPS First Class Mail" ekak ban. Normally Kochara kal yanawada?

පැටියා;16502885 said:
USPS First Class Mail International එක තමා ලාබම එක. ඒකෙන් පාර්සලයක් මෙහෙට එන්න දවස් 20-45 අතර වගේ යනවා. Tracking Update වෙන්නෙත් නෑ.
USPS Priority Mail International ටිකක් හොඳියි. අර වගේම කාලයක් යනවා ඒත් Tracking Update වෙනවා.
USPS Express Mail International තමා එලම ඒ වගේම ගනං වැඩිම. දවස් 5-10ත් අතර ගානකදි බඩු එනවා.![]()
mageth ohomai bn, 14 thamai anthimata track wela tibbe, enna tibbe april 1.
thama tracking eka ohomamai eth ada badu awa.
BUMP
mageth oya widihamai tracking macho , march 31 thamai last tracking update eka "jamica " case eka
lankawata awillada kiyala hoganna bane thama
