USPS Package

ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    USPS Package eke tracking eka mehemai pennanne... But tama package eka awe nane. 3 weeks wenawa. 1st time USPS eken package ekak gennanne. Normally kochara kal yanawada USPS shipping eken enna?

    2ym8uc1.png
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මචන්, First class priority mail නම් දවස 4-7 ක් ඇතුලත එනවා. නැත්නම් ඉතින් කොහොමත් මාසයක් විතර යනවා.
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    පැටියා;16502603 said:
    මාසයක් එක හමාරක් යයි මේ ටිකේ මොකෝ ලංකාවෙ තැපල් තදබදයක් තියනවා අවුරුදු නිසා.

    :(:(:( SIrawatada kiyanne?
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    මචන්, First class priority mail නම් දවස 4-7 ක් ඇතුලත එනවා. නැත්නම් ඉතින් කොහොමත් මාසයක් විතර යනවා.

    Meka "USPS First Class Mail" ekak ban. Normally Kochara kal yanawada?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන්, First class priority mail නම් දවස 4-7 ක් ඇතුලත එනවා. නැත්නම් ඉතින් කොහොමත් මාසයක් විතර යනවා.

    :lol::no:

    USPS First Class Mail International එක තමා ලාබම එක. ඒකෙන් පාර්සලයක් මෙහෙට එන්න දවස් 20-45 අතර වගේ යනවා. Tracking Update වෙන්නෙත් නෑ.

    USPS Priority Mail International ටිකක් හොඳියි. අර වගේම කාලයක් යනවා ඒත් Tracking Update වෙනවා.

    USPS Express Mail International තමා එලම ඒ වගේම ගනං වැඩිම. දවස් 5-10ත් අතර ගානකදි බඩු එනවා. :)
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Meka "USPS First Class Mail" ekak ban. Normally Kochara kal yanawada?

    දවස් 45 වෙනකං කල් යන්න පුලුවන්. බඩුව මගදි නැති වෙන්නත් පුලුවන්. දවස් 45කදි හෝ සෙලර් දාලා තියන Expected Delivery Deadline එක පැන්නොත් Ebay Case එකක් ඕපන් කරන්න. :)
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    පැටියා;16502885 said:
    :lol::no:

    USPS First Class Mail International එක තමා ලාබම එක. ඒකෙන් පාර්සලයක් මෙහෙට එන්න දවස් 20-45 අතර වගේ යනවා. Tracking Update වෙන්නෙත් නෑ.

    USPS Priority Mail International ටිකක් හොඳියි. අර වගේම කාලයක් යනවා ඒත් Tracking Update වෙනවා.

    USPS Express Mail International තමා එලම ඒ වගේම ගනං වැඩිම. දවස් 5-10ත් අතර ගානකදි බඩු එනවා. :)

    මේක ලංකාවට ආවද කියලා හොයාගන්න විදියක් නැද්ද මචෝ?
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    BUMP

    mageth oya widihamai tracking macho , march 31 thamai last tracking update eka "jamica " case eka

    lankawata awillada kiyala hoganna bane thama