USS Nimitz නෞකාවේ ගුවන්යානා මෙහෙයුම් - Part 1

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අැයි බං අැමරිකාවේ නැවක විස්තර දාලා යටින් ලංකාවට ජය ෙව්වා කියන්නේ?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113
    අැයි බං අැමරිකාවේ නැවක විස්තර දාලා යටින් ලංකාවට ජය ෙව්වා කියන්නේ?

    wachana wala loku balayak tiyenawalune. ekane pansal wala arayage meyage apala duru wewa kiyala gahala tiyenne. dakina una kiyanawa e. ewage wadak meka umbata sinhala jathiyata jaya wewa kiyanna barinan nokiya hitapan
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    wachana wala loku balayak tiyenawalune. ekane pansal wala arayage meyage apala duru wewa kiyala gahala tiyenne. dakina una kiyanawa e. ewage wadak meka umbata sinhala jathiyata jaya wewa kiyanna barinan nokiya hitapan

    ගත්තෙ මෙතනින් කියලා ලියපු එකාට පොඩි සප් එකක් දෙන එකෙත් ලොකු බලයක් තියෙනවා.

    මෙන්න ඔරිජිනල් පෝස්ට් ලින්ක් එක
    http://vidya-gaweshana.blogspot.com/2012/06/nimitz.html

    - ලියපු එකාට ජය වේවා!
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA