ustvgo site එකෙන් US tv channels ටික බලන් හිටිය. උන් එක down කරානේ. අද එකට alternative එකක් set උනා
https://play.google.com/store/search?q=stremio+for+android&c=apps මේකන් stremio app එක ද ගනිල්ලා. මේක cloudstream වගේ එකක් but sideload කරන්න ඕන නෑ
https://stremio-addons.netlify.app/usa-tv මේකන් add on එක බගනිල්ලා
stremio app එකේ category වල TV channels select කලාම channel load වෙනවා