UTC Kiribati

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    එකම මොහොතේ දින 3ක්
    එකම මොහොතක පෘථිවියේ විවිධ ස්ථාන වල සම්මත වශයෙන් දින 3 කට අයත් කාලයන් ගත වෙමින් තිබිය හැකි බව ඔබ දන්නවාද?

    10.Kiribati-701x394.png

    පැසිෆික් සයුරේ මධ්‍යට වන්නට විසිරී පවතින කිරිබාති වලට අයත් වන දූපත් සමූහය ජාත්‍යන්තර දින රේඛාවේ දෙපස පැවතීම නිසා එකම රාජ්‍යය තුළ එක විට දින දෙකක් ගත වෙන්නා සේ සැළකීමට සිදු වුණා. එසේම ඒවා එකම වේලා කලාපයකට අයත් ලෙස සලකන්නටත් ප්‍රායෝගිකව නොහැකි තරම් දුරකින් පිහිටා තිබෙනවා. මේ නිසා කිරිබාති රජය -11 හා -10 වේලා කලාප පාවිච්චිය අතහැර ඒ වෙනුවට +13 හා +14 වේලා කලාප භාවිතයට ගැනීමට පටන් ගත්තා. ටොංගාව කළක සිටම +13 වේලා කලාපය භාවිතා කළා. ඊට අමතරව නවසීලන්තයත් සිය දිවා සුරැකුම් කාලය ක්‍රියාත්මක කරන අවධියේදී +13 වේලා කලාපයට ගැනෙනවා. මේ අනුව +13 වේලා කලාපයට යම් මසක පළමු වන දින උදා වනට විට ලන්ඩනය පෙර මාසයේ 31 වන දින දිවා කාලය ගත කරනවා. ඒ වාගේම -12 වේලා කලාපයට අයත් ස්ථාන තවමත් 30 වනදා අවසන් පැය ගත කරනවා.
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313

    ඕක පොඩ්ඩක් තේරුම් කරලා දියන්කෝ.. එතකොට මොකද වෙන්නෙ, අයි එහෙම කරන්නෙ කියලා:confused:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ඕක පොඩ්ඩක් තේරුම් කරලා දියන්කෝ.. එතකොට මොකද වෙන්නෙ, අයි එහෙම කරන්නෙ කියලා:confused:

    අපිට දවල් රෑ සමානව තිබුණට
    සමහර රටවල්වල එක කාලෙකට දවල් රෑට වඩා දිග වැඩියි, තව කාලෙකට රෑ දවල්ට වඩා දිගයි
    සමකයෙන් ඈතට වෙන්ඩ වෙන්ඩ මේක වැඩියි..

    main-qimg-64b79dcb93ac33c0a6018e6b2d827f6f

    අපි ඉන්නෙ සමකය ආසන්නයේමනෙ

    එක කාලෙකට ඉර පායන්නෙ උදේ 8ට

    තව කාලෙකට 6ට..

    ඔය අවස්ථා දෙකේදිම පැයක් ඉස්සරහටහරි පස්සට හරි ගත්තම හරිනෙ

    එතකොට ඉර එළියෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්ඩ පුලුවන්
    බලශක්තියත් ඉතුරු වෙනව..
    කරුවලේ වැඩ කරන්නෙ නැතුව තව ටිකක් නිදා ගන්නව :P
     
    Last edited:

    එල එල.. 👍