uththare kiyapang

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,184
    3,288
    113
    Maligawatta
    yaaluvo 3k ( X,Y,Z)

    roti 8k thiyanawa,

    X gaava roti 3k
    Y gaava roti 5k
    Z gaava mokuth nehe,

    3 denama eka samanawa bedhagena roti 8 ma kanawa,

    "Z" thanks karala rupiyal 20k denawa dennatama ( uta kanna deepu handha)

    "X" kiyanawalu rupiyal 10-10 bedhagamu kiyala
    "Y" kiyanawalu u roti 5k genapu handha Rs.12.50 & Rs.7.50 bedha gamu kiyala

    giyalu lawyer kenek gaavata, lawyer kivvalu "Y" ta Rs.17.50k aragena "X" ta Rs.2.50k denna kiyala,

    ey a ???:shocked::shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒක අල්ලගෙ කැමැත්ත..වැඩිය හිතන්න එපා...
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    ekek 8/3 k kanawa ,ethokota x dila thiyanne (3-8/3)=1/3k
    y dila thiyanne (5-8/3)=7/3k

    ehamanam denna athara 20 beda ganna ona 1:7 anupatheta
    20*1/8=2.50
    20*7/8=17.50
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔයා මාව පුටුවෙන් නැගිට්ටවලා කාමරේ පුරා ඇවිද්දවන්න සැලැස්සුවා kazzen අයියේ... හරි නරකයි... :angry:

    X ගෙනාව රොටී වලින් Y කන්නේ එකයි.
    එකක මිල Rs. 2.5. ඉතින් එකක මිල වෙන 2.5 දෙනවා X ට.
    20 - 2.5 = 17.5
    :D
     
    අනේ හරකෝ... ඔන්න පෙන්නුවා ගොන්කම... :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔයා මාව පුටුවෙන් නැගිට්ටවලා කාමරේ පුරා ඇවිද්දවන්න සැලැස්සුවා kazzen අයියේ... හරි නරකයි... :angry:

    X ගෙනාව රොටී වලින් Y කන්නේ එකයි.
    එකක මිල Rs. 2.5. ඉතින් එකක මිල වෙන 2.5 දෙනවා X ට.
    20 - 2.5 = 17.5
    :D

    අනේ හරකෝ... ඔන්න පෙන්නුවා ගොන්කම... :lol:

    :confused: :rolleyes:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,184
    3,288
    113
    Maligawatta
    ඔයා මාව පුටුවෙන් නැගිට්ටවලා කාමරේ පුරා ඇවිද්දවන්න සැලැස්සුවා kazzen අයියේ... හරි නරකයි... :angry:

    X ගෙනාව රොටී වලින් Y කන්නේ එකයි.
    එකක මිල Rs. 2.5. ඉතින් එකක මිල වෙන 2.5 දෙනවා X ට.
    20 - 2.5 = 17.5
    :D

    mokoddha ban uba kiyawanne :angry::angry: