UTI/මුත්‍රා අමරුවට HELP

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මචන්ලා මට දැන් ගොඩ කාලයක් ඉදන් UTI/මුත්‍රා දැවිල්ලක් තියනව , Private/Government Hospital වලින් බෙහෙත් කලා (Admit කරලා Injections ඉදම් දිලා තියනවා), කරන්න තියන හැම Test එකම වගේ කලා , ටික කාලයක් අවුල්ක් නැතිව හිටියාම එක පාරම අයේ එනවා, Culture Report Positive උනාම බෙහෙත් දෙනවා Negative උනමා මොකුත් නැ , හැබැයි Report Negative උනත් Positive විදියට Symptoms තියනවා. මෙ ලබ්බ නිසා කිසිම උශ්ණ කැමක් වත් කන්නේ නැ, Daily වතුර 3L බොනවා

    මම පොඩ්ඩක් බැලුවෙ ආයුරුවේද මොනාහරි කරන්න, උබලා දන්න හොද ආයුරුවේද Doctor කෙනෙක් කියන්නකෝ (කොළඹ කිට්ටුවනම් ලෙසි)
    මුත්‍රා කරන කොට දැවිල්ල තියෙනවා ද?
    ගැස්ට්‍රයිටිස් තියෙනවා නේද?
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මුත්‍රා කරන කොට දැවිල්ල තියෙනවා ද?
    ගැස්ට්‍රයිටිස් තියෙනවා නේද?

    මුත්‍රා කරන කොට දැවිල්ල තියෙනවා ද? - Ow ban
    ගැස්ට්‍රයිටිස් තියෙනවා නේද? - Na ban

    urine pass karanawa kiyanne... kidney idan bladder ekata ena process ekada... natnam muthra karaddida pain eka enne..
    ow muthra karaddida pain eka enne, karala iwara welath pain eka 5-10min wage thiyanawa
    ------ Post added on Oct 19, 2023 at 8:31 PM
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    consult professor srinath chandrasekara kings hospital. he treated my grandpa for his UTI. u cant simply make apointments for tomorrow he has a waiting queu 2~3weeks. take all ur reports with u
     
    • Like
    Reactions: kavindagk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මුත්‍රා කරන කොට දැවිල්ල තියෙනවා ද? - Ow ban
    ගැස්ට්‍රයිටිස් තියෙනවා නේද? - Na ban


    ow muthra karaddida pain eka enne, karala iwara welath pain eka 5-10min wage thiyanawa
    ------ Post added on Oct 19, 2023 at 8:31 PM
    ඔහොම වෙන්නේ ඇගේ යූරික් ඇසිඩ් වැඩි උනාම පොඩ්ඩක් යූරික් ඇසිඩ් චෙක් කරගන්න
    ගෑස්ට්‍රයිටිස් වලටත් එහෙම වෙනවා
    බඩ වලේ තුවාල තිබ්බා මත් ඔහොම වෙනවා
     

    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    ඔහොම වෙන්නේ ඇගේ යූරික් ඇසිඩ් වැඩි උනාම පොඩ්ඩක් යූරික් ඇසිඩ් චෙක් කරගන්න
    ගෑස්ට්‍රයිටිස් වලටත් එහෙම වෙනවා
    බඩ වලේ තුවාල තිබ්බා මත් ඔහොම වෙනවා
    Machan meka hari wenna one. uba gastric na kiwwata bade case ekak tamai mulika wenne. honda gastrologist kenekuta pennapan. Matath ohoma seen ekak tibba. koi weleth dawillai. mage grastric case ekak thibbe.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Mage nan uti ekak awa bn.eka nan kidney stone ekakata.Uti nikan hadenna bene mokak hari thuwalayak tiyenna epaye infect wenna.
     

    MatrixReload

    Active member
  • Dec 4, 2012
    164
    96
    28
    Colombo
    I can recommend this place.
    Wakugadu Gal kidney stones.png
     
    • Like
    Reactions: kavindagk

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Nephrologist kenek ennawa lanka hospital eke surjit somiah kiyala pennala balanna.Superb doctor.Channeling nam nitharama full.

    Oyage lede nam hariyata diagnosis karawi
    ------ Post added on Oct 20, 2023 at 9:01 AM

    Ayurveda passe gihin kidneys walata kelawaganna epa
    ------ Post added on Oct 20, 2023 at 9:03 AM
     
    • Like
    Reactions: kavindagk