Urine pass karaddi patta widiyata dawillai ban, samahara welawata fever enawaOka hedunama monada tiyena symptoms..
මුත්‍රා කරන කොට දැවිල්ල තියෙනවා ද?මචන්ලා මට දැන් ගොඩ කාලයක් ඉදන් UTI/මුත්‍රා දැවිල්ලක් තියනව , Private/Government Hospital වලින් බෙහෙත් කලා (Admit කරලා Injections ඉදම් දිලා තියනවා), කරන්න තියන හැම Test එකම වගේ කලා , ටික කාලයක් අවුල්ක් නැතිව හිටියාම එක පාරම අයේ එනවා, Culture Report Positive උනාම බෙහෙත් දෙනවා Negative උනමා මොකුත් නැ , හැබැයි Report Negative උනත් Positive විදියට Symptoms තියනවා. මෙ ලබ්බ නිසා කිසිම උශ්ණ කැමක් වත් කන්නේ නැ, Daily වතුර 3L බොනවා
මම පොඩ්ඩක් බැලුවෙ ආයුරුවේද මොනාහරි කරන්න, උබලා දන්න හොද ආයුරුවේද Doctor කෙනෙක් කියන්නකෝ (කොළඹ කිට්ටුවනම් ලෙසි)
urine pass karanawa kiyanne... kidney idan bladder ekata ena process ekada... natnam muthra karaddida pain eka enne..Urine pass karaddi patta widiyata dawillai ban, samahara welawata fever enawa
මෙව්ව එකේ නලය සෙන්සිටිව් වැඩි සීන් එකක් වෙන්ඩ ඇති oIoUrine pass karaddi patta widiyata dawillai ban, samahara welawata fever enawa
මුත්‍රා කරන කොට දැවිල්ල තියෙනවා ද?
ගැස්ට්‍රයිටිස් තියෙනවා නේද?
ow muthra karaddida pain eka enne, karala iwara welath pain eka 5-10min wage thiyanawaurine pass karanawa kiyanne... kidney idan bladder ekata ena process ekada... natnam muthra karaddida pain eka enne..
ඔහොම වෙන්නේ ඇගේ යූරික් ඇසිඩ් වැඩි උනාම පොඩ්ඩක් යූරික් ඇසිඩ් චෙක් කරගන්නමුත්රා කරන කොට දැවිල්ල තියෙනවා ද? - Ow ban
ගැස්ට්‍රයිටිස් තියෙනවා නේද? - Na ban
ow muthra karaddida pain eka enne, karala iwara welath pain eka 5-10min wage thiyanawa
------ Post added on Oct 19, 2023 at 8:31 PM
Machan meka hari wenna one. uba gastric na kiwwata bade case ekak tamai mulika wenne. honda gastrologist kenekuta pennapan. Matath ohoma seen ekak tibba. koi weleth dawillai. mage grastric case ekak thibbe.ඔහොම වෙන්නේ ඇගේ යූරික් ඇසිඩ් වැඩි උනාම පොඩ්ඩක් යූරික් ඇසිඩ් චෙක් කරගන්න
ගෑස්ට්‍රයිටිස් වලටත් එහෙම වෙනවා
බඩ වලේ තුවාල තිබ්බා මත් ඔහොම වෙනවා
urimax 0.4poddak hoyala balannam ban