UTI/මුත්‍රා අමරුවට HELP

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචන්ලා මට දැන් ගොඩ කාලයක් ඉදන් UTI/මුත්‍රා දැවිල්ලක් තියනව , Private/Government Hospital වලින් බෙහෙත් කලා (Admit කරලා Injections ඉදම් දිලා තියනවා), කරන්න තියන හැම Test එකම වගේ කලා , ටික කාලයක් අවුල්ක් නැතිව හිටියාම එක පාරම අයේ එනවා, Culture Report Positive උනාම බෙහෙත් දෙනවා Negative උනමා මොකුත් නැ , හැබැයි Report Negative උනත් Positive විදියට Symptoms තියනවා. මෙ ලබ්බ නිසා කිසිම උශ්ණ කැමක් වත් කන්නේ නැ, Daily වතුර 3L බොනවා

    මම පොඩ්ඩක් බැලුවෙ ආයුරුවේද මොනාහරි කරන්න, උබලා දන්න හොද ආයුරුවේද Doctor කෙනෙක් කියන්නකෝ (කොළඹ කිට්ටුවනම් ලෙසි)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,711
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Private/Government Hospital වලින් බෙහෙත් කලා (Admit කරලා Injections ඉදම් දිලා තියනවා), කරන්න තියන හැම Test එකම වගේ කලා , ටික කාලයක් අවුල්ක් නැතිව හිටියාම එක පාරම අයේ එනවා,
    එන්න කියපු දවසට ආපහු ගියද බලන්න ඉස්පිරිතාලේ ගිය දින දාපන් බලන්න.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    prostate enlargement

    search කරලා අදහසක් ගන්න ඔකද දන්නේ නෑ හේතුව
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    @kavindagk

    1SrBDpD.jpeg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නමයි වයසයි ස්ත්‍රී පුරුෂ භාවය කියපන් බෙහෙතක් දෙන්න...
    එකම ජොකා සතියෙම අඳින්න එපා. වරුවකට එකක් ගානෙ ඇඳපන්. ඇඳපු ඊවා සෝදලා තදින් වේලලා අයන් පාරක් දාල ගන්න...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,532
    6,010
    113
    maha kunu ledak ban, thathatath thiyanawa, umbe urine tikak ithuru wenawada danne nah, camera ekak athulata dala check karada, karuma huthtey ledak,

    chuttak ithuru wenawa nam, 30 cm catheter ekak dala sathiyakata sarayak wath ithuru wena ewa ain karahan,,ethakota infection wadi wenne nahh ne.. ikmanata honda kara ganin, nathnam kidney caase ei, :( egfr dan 29 bahala thiyene.. baye bah..
     
    • Like
    Reactions: kavindagk

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන්ලා මට දැන් ගොඩ කාලයක් ඉදන් UTI/මුත්‍රා දැවිල්ලක් තියනව , Private/Government Hospital වලින් බෙහෙත් කලා (Admit කරලා Injections ඉදම් දිලා තියනවා), කරන්න තියන හැම Test එකම වගේ කලා , ටික කාලයක් අවුල්ක් නැතිව හිටියාම එක පාරම අයේ එනවා, Culture Report Positive උනාම බෙහෙත් දෙනවා Negative උනමා මොකුත් නැ , හැබැයි Report Negative උනත් Positive විදියට Symptoms තියනවා. මෙ ලබ්බ නිසා කිසිම උශ්ණ කැමක් වත් කන්නේ නැ, Daily වතුර 3L බොනවා

    මම පොඩ්ඩක් බැලුවෙ ආයුරුවේද මොනාහරි කරන්න, උබලා දන්න හොද ආයුරුවේද Doctor කෙනෙක් කියන්නකෝ (කොළඹ කිට්ටුවනම් ලෙසි)
    කොළඹ කොහෙද ?
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    3L athida
    doca kwwa gana thama ban, mama oyea 3L measure karala bona gana thama , eeta wada bonawa habai

    antibiotic nulatama biuwada miss nokara. aye aye enawanam reason eka hoyaganin.
    ow ban ewa hariyata bonawa , welawatama gannewa ban
    ------ Post added on Oct 19, 2023 at 2:32 PM

    prostate enlargement

    search කරලා අදහසක් ගන්න ඔකද දන්නේ නෑ හේතුව
    mm...try karannam, doca la 2k pennuwa porawal check karala kwwe kisi awulk na kiyala, poddak hoyala balannam ban
    ------ Post added on Oct 19, 2023 at 2:32 PM

    නමයි වයසයි ස්ත්‍රී පුරුෂ භාවය කියපන් බෙහෙතක් දෙන්න...
    එකම ජොකා සතියෙම අඳින්න එපා. වරුවකට එකක් ගානෙ ඇඳපන්. ඇඳපු ඊවා සෝදලා තදින් වේලලා අයන් පාරක් දාල ගන්න...

    35 Male , mama Work From Home ban e nisa neutral inne mama :baffled: :baffled: :baffled:
    ------ Post added on Oct 19, 2023 at 2:33 PM

    maha kunu ledak ban, thathatath thiyanawa, umbe urine tikak ithuru wenawada danne nah, camera ekak athulata dala check karada, karuma huthtey ledak,

    chuttak ithuru wenawa nam, 30 cm catheter ekak dala sathiyakata sarayak wath ithuru wena ewa ain karahan,,ethakota infection wadi wenne nahh ne.. ikmanata honda kara ganin, nathnam kidney caase ei, :( egfr dan 29 bahala thiyene.. baye bah..
    camera dana eka thama ban ithiri wela thiyenne ban, dan hithagena inne ekath karala balanne, scan, blood test hema magulama kala , okea arenne
    ------ Post added on Oct 19, 2023 at 2:35 PM

    කොළඹ කොහෙද ?
    Pitakotte inne mama
    ------ Post added on Oct 19, 2023 at 2:35 PM
     
    • Like
    Reactions: amino

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    STD check ekak karanna mulinma.
    Uba ehema pita kenek ekka sex kare naththan eka one naa.

    Antibiotic sathiyak ho dekak dewi eka hariyata maga arinne nathuwa bonna ona. Eeta kalin hariyata lab test ekakin innabacteriaeka mokakda kiyala balaganna one