ඕක ඉවරයි යකෝ.. july 15 ඉවර උනා
ඕක ඉවරයි යකෝ.. july 15 ඉවර උනා
අපරාදේ මේ පාරත් ගෙවන්න හිටියේ

Eka parai neda denne?අපරාදේ මේ පාරත් ගෙවන්න හිටියේ![]()
HNB SOLO Max Wallet Account වලට තිබ්බ වගේ මතකයි.Utility bill offers thiyana ewa monawada me dawas wala?
ඔව් මචන් එකකට විතරයි. Water bill 1, Electricity bill 1...etcEka parai neda denne?
එහෙනම් dialog finance එක එනකම් ඉන්න වෙනවා. ඒක එයිද කියලා sure නැහැ.
Slt 1000ta 200k off. Mastercard. Higana offers
Get 20% off your SLT-MOBITEL Home Connection bill with MasterCard! Pay your bill with any Credit/Debit MasterCard via SLT-MOBITEL Regional Office, SLT-MOBITEL website, or MySLT App and save up to Rs 200 each month (discounted amount will be updated in your next month's bill). Offer valid from 15 July to 15 October 2023, exclusively for residential customers.Onema Bank ekaka Master card ekakata denwda mea offer eka
myslt app එකෙන් විතරදGet 20% off your SLT-MOBITEL Home Connection bill with MasterCard! Pay your bill with any Credit/Debit MasterCard via SLT-MOBITEL Regional Office, SLT-MOBITEL website, or MySLT App and save up to Rs 200 each month (discounted amount will be updated in your next month's bill). Offer valid from 15 July to 15 October 2023, exclusively for residential customers.
SLT-MOBITEL. The Connection
Stop ad? SMS <STOP> to 1290
Dn නැ ඒක නං, වෙබ් eken ගෙවලා දැම්මා නං ඉවරයි ඉතින්myslt app එකෙන් විතරද
myslt web එකෙන් බැරිද?
sms එක එන අයට විතරද දන්නෙ නෑ නේද
Frimi එකේ ගොඩක් ඔෆර්ස් SMS එන අයට විතරයි කියල මම දැකල තියෙනව
Mat dakka ban. Yako ithiri 200n seeni kilo 1k gannat baSlt 1000ta 200k off. Mastercard. Higana offers
