අහු උනොත් ඔයාගේ job එකට ටටා බායි කියන්න තමයි වෙන්නේ..
ඒ නිසා නොකියමි..
සිඩ්ස් ගානයි පියර්ස් ගානයි පෙන්නනවද ? පෙන්නනනවනම් scrape රික්වෙස්ට් එක ට්‍රැකර්ට ගිහිල්ලා තියෙන්නෙහ්
පියර්ස් කනෙක්ට් වෙන්නෙහ් නැහ් කියන්නෙහ් ඉතින් පොර්ට් බ්ලොක් හරි කනෙක්ශන් මොනිටර් වෙන නිසා එන්ක්‍රිප්ට් කරලා බලපන් ඔප්ශන්ස් වලින්
පෙන්නනෙහ් නැහ් කියයන්නේ ට්‍රැකර්ට් රික්වෙස්ට් එක යන්නෙහ් නැහ් ...seeds/peers පෙන්නන්නෙ නෑ මචෝ මොකෝ කරන්න පුළුවන් මේකට ?
mama okata solution ekak nam danne naha habayi machang uba try karanne company eke IT policy eka kadana eka. Ahu unoth nam gedara yanna wenne nikam chater wela.

mama okata solution ekak nam danne naha habayi machang uba try karanne company eke IT policy eka kadana eka. Ahu unoth nam gedara yanna wenne nikam chater wela.
අයිටි එකෙහ් අදුනන එකෙක් වත් නැත්තම් මෙහ් වගේ දෙවල් කරන්නහ් එපාපෙන්නනෙහ් නැහ් කියයන්නේ ට්‍රැකර්ට් රික්වෙස්ට් එක යන්නෙහ් නැහ් ...
ට්‍රැකර් අයිපි එක හරි ඩොමෙයින් එක හරි බ්ලොක් කරලා තියෙන්නෙහ් සමහර විට යුඩිපි කනෙක්ශන් එකත් බ්ලොක් කර්ලා ඇත්තේ
උබට මෙනුවලි පියර්ස් ඇඩ් කරගන්නහ් වෙනවා ප්‍රොක්සි බ්ලොක් කර්ලා නැත්තම් ප්‍රොක්සියක් දාලා පියර්ස් ටික රිසව් උනාට පස්සෙ අයින් කරලා ඩවුන්ලොඩ් කරගන්නහ් පුලුවනි
ප්‍රොක්සි බ්ලොක් ද ?

ඉස්සෙල්ලා ප්‍රොක්සි වැඩද කියලා බලපන් ගුගල් කරලා බලපන් socks proxy and port කියලාහ් එන ප්‍රොක්සියක් උබෙ බ්‍රොව්සර් එකට දාලා බලපන්
ඒක කරන්නෙ කොහොමද මචෝ ?![]()
ඉස්සෙල්ලා ප්‍රොක්සි වැඩද කියලා බලපන් ගුගල් කරලා බලපන් socket proxy and port කියලාහ් එන ප්‍රොක්සියක් උබෙ බ්‍රොව්සර් එකට දාලා බලපන්
එක කරන විදිහ යු ටියුබ් බලහන් එකෙන් එක එක්ස්ප්ලෙන් කරන්නහ් වෙලාවක් නැහ් මච්0
ප්‍රොක්සි වැඩනම් එක ටොරෙන්ට් එකට ඇඩ් කරපන් සිඩර්ස් ගානයි පියර්ස් ගනායි පෙන්නනවනම් ගොඩ ....
Windows RDP එකක් අරන් එකෙන් ටොරෙන්ට් බාලා , බාපු ටොරෙන්ට් ටික අප්ලෝඩ් කරලා direct බාන්න. RDP එක අස්සේ බාන torrent වලට ඔයාගේ data කැපෙන්නේ නෑ.
BUY RDP

me site ekata torrent eka upload karala direct download karahan.
https://chiko.filestream.me
Windows RDP එකක් අරන් එකෙන් ටොරෙන්ට් බාලා , බාපු ටොරෙන්ට් ටික අප්ලෝඩ් කරලා direct බාන්න. RDP එක අස්සේ බාන torrent වලට ඔයාගේ data කැපෙන්නේ නෑ.
BUY RDP