utorrent help...

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    එහෙම කැපෙන්නෙ නැතුව එන්නෙ කොහොමද මචන්
    ලොවෙත් වෙන්න බැහැ! එහෙම වෙනවා නම් ඉතින් සිම් එකේ සල්ලි නැතුව ඩොන්ගල් එකෙන් බාන්න පුළුවන් නෙ මුලු ලෝකෙම ඒවා :baffled:
    na bn u kynne rdp server ekata torrent eka download krla eka uba direct ube pc ekata down krpn kyla
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,498
    426
    83
    Nugegoda

    එහෙම කැපෙන්නෙ නැතුව එන්නෙ කොහොමද මචන්
    ලොවෙත් වෙන්න බැහැ! එහෙම වෙනවා නම් ඉතින් සිම් එකේ සල්ලි නැතුව ඩොන්ගල් එකෙන් බාන්න පුළුවන් නෙ මුලු ලෝකෙම ඒවා :baffled:


    RDP එක ඇතුලේ බාන ඒවා කිව්වේ එක තමා , එක අස්සේ ඒවාට කැපෙන්නේ RDP එකේ BANDWIDTH එතකොට අපේ data කැපෙන්නේ නෑ rdp එකට UNLIMITED BANDWIDTH ලැබෙනවා. ඕක direct බානකොට විතරයි අපේ LOCAL data කැපෙන්නේ
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,498
    426
    83
    Nugegoda
    මේ සීන් එක මොකක්ද මචෝ ඇත්තම කියනව නම් මට මෙලෝ දෙයක් තේරුනේ නෑ :confused:
    උබට ඕන නම් ටෙස්ට් කරන්න දවස් දෙකකට rdp එකක් දෙන්නම් pm එකක් දාන්න ඕනනම්, එතකොට IDEA එකක් එයි.