Utte හීන

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දවස් 3ක ඉදන් ලස්සන කෙල්ලෙක් පේනවා මට ඒකි මාත් එක්ක තරහයි.අද උදෙ ඇහැරෙද්දි මගෙ ගාව පවුලෙ අය මම හීනෙන් කියෝලා ඒ ගොල්ලොන්ට තේරිලත් නෑ බන්.මේකට බෙහෙත් ගන්න වෙයිද?