mega mass 4000 biwwa......gym giya palak ne......epa wela thiyenne......!
6ft 60kg![]()
eth hari giye nadda? 
mega mass 4000 biwwa......gym giya palak ne......epa wela thiyenne......!
6ft 60kg![]()
eth hari giye nadda? 
machan uru pathi kiyala deyak ne,eka hgh-1 + hormone pettak.Dr.serasingha tamma denne,Rajagiriye.
Oyata pahu kaalekata heart attack oni nam eka ganna.
Blood pressure,sugar hada ganna nam eta wada hoda deyak ne.
size wenna oni nam maawa contact karanna,mama kiyala dennam kramayak.
Lesi krama tiyenawa oya poison walata wada.
Oya pethi walin karanne age esotogen hormone eka wadi karana eka,eken age body fat wadi wenana,muscles wadi wenne ne.
Mage image ekak last december wala
![]()

eka tamaa kive.oya pethi wali estorgen level eka wadi karanawa,testestorone levels nati karana,GYNO wage dewal nikanma hadenawa.
mama ph cycle eken passe erase,endosurge wage suppliments ganne ekai,nattam,nolvadex wage cancer medicin ganna oni estrogen adu karanna.
artificially hgh-1 ganna kota body estorgen wadi wenawa.pirimi age unath hadenwa
![]()
machan uru pathi kiyala deyak ne,eka hgh-1 + hormone pettak.Dr.serasingha tamma denne,Rajagiriye.
Oyata pahu kaalekata heart attack oni nam eka ganna.
Blood pressure,sugar hada ganna nam eta wada hoda deyak ne.
size wenna oni nam maawa contact karanna,mama kiyala dennam kramayak.
Lesi krama tiyenawa oya poison walata wada.
Oya pethi walin karanne age esotogen hormone eka wadi karana eka,eken age body fat wadi wenana,muscles wadi wenne ne.
Mage image ekak last december wala
![]()
ane budu aiyandie matath kiyal diyahnkoo oya ehen mehen kattak dekak pana gnna hati...![]()

Uuuuru pethi ganna thiyenne koheda?

uba wihin homben yannada hadanne?
Konde yanna gannawa,ita passe aliya wage tattaya 
kellonta penna aga hadagena ganiyek gedata genawa kalekata madi nokiyanna diganna bari wunoth kohomada,
hathi dagena aiyooooo man petta gahala kara gatta gon kama kiyala a kaleta therei,ethakota uba parakku wediy 

oka biiwuwama munayi badayi witharayi mahath wenne ath dhutuyi

uba wihin homben yannada hadanne?
yako man danna ekek owa gahala kelawa gatta,owa biwwama after effect GodaiKonde yanna gannawa,ita passe aliya wage tattaya
anika mahatha control wenne na,issarahata hart problem enawa,kohomada athal eka?kellonta penna aga hadagena ganiyek gedata genawa kalekata madi nokiyanna diganna bari wunoth kohomada,
hathi dagena aiyooooo man petta gahala kara gatta gon kama kiyala a kaleta therei,ethakota uba parakku wediy
Owa bonna epa machan,![]()

ඌරු පෙති කියලා පෙත්තක් නැහැ.. ඒක හර්මෝන පෙත්තක්.. ගොඩක් වෙලාවට ශරීරයේ ව්‍යායාම කරන්න බැරි ස්ථානවල හම එල්ලෙන්න ගන්නවා.. සමහර එවුන් විස වෙලා වලකජ්ජ ගහනවා.. හදවත් රෝග හැදෙනවා.. බොඩිටෝන් බොන්න එපා.. ඒ ටැබ්ලට් එක ගොඩක් රටවල් වල තහනම් කරපු එකක්.. කොන්දෙ අමාරු හැදෙනවා.. ජොයින්ට් වල අවුල් එන්න ගන්නවා.. පිටි වර්ග, ටැබ්ලට් වර්ග අරගත්තා කියලා මහත් වෙන්න බැහැ.. එහෙම මහත් වෙච්ච එවුනුත් නැහැ.. ශරීරයට ව්‍යායාම අවශ්‍යයි, හොඳ කෑමබීම අවශ්‍යයි. ඔය මොනවා තිබුණත් ජානමය පැත්ත බලපාන නිසා පියා කෙට්ටු නම් කොහොමත් ඇඟ මහත් කරන්න අමාරුයි.. ඒකට ගොඩක් මහන්සි වෙන්න වෙනවා..
මේ මම අවුරුදු තුනක් හතරක් සෙල්ලම් කරලා හදාගත්තු ඇඟ.. කිසිම සප්ලයිමන්ට් එකක්.. පිටි වර්ගයක්, පෙති වර්ගයක් පාවිච්චි කරලා නැහැ..
මමත් ඉස්සර ඇටකෝට්ටා වගේ තමා.. තමන්ගෙ උත්සාහය නැතුව ඇග හදාගන්න උත්සාහ කරන්න එපා මචං.. හොද පෝෂ්‍ය පධාර්ථ අඩංගු කෑම කාපන්.. මුං ඇට, කවුපි, කොස්, රතු කැකුළු බත්.. ඒ වගේම එළකිරි බීපන්.. උදේට බිත්තර දෙකක් ගහපන්.. ජිම් එකකට ගිහින් සෙල්ලම් කරපන්.. ඇඟ හදාගන්න පුළුවන් මහන්සි වුණොත් අවුරුදු දෙක තුනක් ඇතුළත..
කායවර්ධන සම්බන්ධව ගැටලු තියෙනවා නම්, මගෙන් උපකාරයක් අවශ්‍යයි නම් PM එකක් දාපන්..
![]()