UWU Robot Battles 2016 | First of it's kind in Sri Lanka

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    smagky.jpg

    ශ්‍රී ලංකාවට අලුත්ම අත්දැකීමක් ලබාදෙමින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ "UWU ROBOT BATTLES 2016" රොබෝ තරගාවලිය ඔක්තෝම්බර් පළමුවෙනිදා එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුවා...
    පාසල් හා විවුර්ත ලෙස අංශ දෙකක් පවතී මෙම තරගාවලියේදී පාසල් අංශය සදහා LINE FOLLOWER Challenge එකක් සහ විවුර්ත අංශය සදහා කාගේත් සිත් ඇදගත් ROBOT BATTLES challenge එක පැවතුනා...

    ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල සහ ආයතන මෙයට සහබාගි විය...

    ඔන්න වැඩිය අටුවා ටීකා ටිප්පනි නැතුව ෆොටෝ ටිකක් බලන්න...



    14522690_1455327971150804_5043964765660153930_n.jpg


    14517475_1455328334484101_1837698894538718619_n.jpg


    14516602_1455328347817433_1332736420076179517_n.jpg


    14432973_1455328361150765_8101519602307142927_n.jpg


    14457321_1455328467817421_4442527835570141748_n.jpg


    14563517_1455328474484087_7620158505033990666_n.jpg


    14448961_1455328497817418_693957213255963238_n.jpg


    14449897_1455328774484057_4691181708895781055_n.jpg


    14572941_1455329477817320_5075426826762418217_n.jpg


    14441011_1455330321150569_366156005031538432_n.jpg


    14523050_1455330361150565_1148032790455837097_n.jpg


    14445992_1455330377817230_3458170613045499947_n.jpg


    14462880_1455330911150510_6609954638146468788_n.jpg


    14457359_1455330917817176_5716742312558670041_n.jpg


    14523249_1455330931150508_1845560497302320048_n.jpg


    14570439_1455331197817148_3506935779189801002_n.jpg


    14446018_1455331217817146_2462829166640468240_n.jpg


    14572755_1455331497817118_2610733268759515889_n.jpg


    14520479_1455331621150439_2967891366801749985_n.jpg


    14440768_1455332044483730_7419234339544721839_n.jpg


    14492574_1455332057817062_936653251481445341_n.jpg


    14519868_1455332244483710_8083291001285106142_n.jpg


    14492361_1455332267817041_6987537532744774804_n.jpg


    14523020_1455332324483702_8383246407180179464_n.jpg


    14484900_1455332504483684_4272083230239998144_n.jpg


    14520335_1455332584483676_7674870231332413776_n.jpg


    14441054_1455336687816599_5327213534499896732_n.jpg


    14516610_1455337017816566_6592566202949302164_n.jpg


    14469502_1455337021149899_2802334920247755366_n.jpg


    14449842_1455337184483216_6995579292782775363_n.jpg


    14484867_1455337261149875_752514848462919924_n.jpg


    14462838_1455337681149833_7950625158896906882_n.jpg


    14485171_1455337894483145_9179557173463745858_n.jpg


    14572379_1455337944483140_2881333165048334349_n.jpg


    14479688_1455337947816473_7949740188116183281_n.jpg


    14494891_1455337997816468_4296544676306346620_n.jpg


    14519723_1455338111149790_9075967887257362781_n.jpg


    14457469_1455338131149788_7131140537556251424_n.jpg


    14492455_1455338177816450_7472654846586912983_n.jpg


    14479804_1455338341149767_3345140885240309909_n.jpg


    14463237_1455339241149677_4083435819947096031_n.jpg


    14441160_1455339237816344_1547592326182642074_n.jpg


    14568034_1455339154483019_9090316062503535390_n.jpg


    14563300_1455339257816342_1334408379434474273_n.jpg


    14470470_1455345074482427_2047747552369540880_n.jpg


    14572960_1455345054482429_5782476915409182402_n.jpg


    14457297_1455345331149068_4253580401834742178_n.jpg


    14572185_1455345527815715_990285511465560132_n.jpg


    14522752_1455345797815688_8857706577141706536_n.jpg


    14457286_1455346981148903_8597720297729980141_n.jpg


    14572780_1455347111148890_4463961143351838310_n.jpg


    14495333_1455347097815558_8765903309100602692_n.jpg


    14440914_1455347101148891_7533401933839356366_n.jpg


    14572299_1455347561148845_4044004084996015680_n.jpg


    14502712_1455347604482174_6802119226625052753_n.jpg


    14502818_1455347717815496_5668556824505471167_n.jpg


    14570304_1455347771148824_7755168226429053261_n.jpg


    14449835_1455348727815395_2320550020275984946_n.jpg



    තරගෙන් පස්සේ කට්ටිය තව තවත් සෙල්ලම් කරන්න ඕන උනා...ඉතින් ඔක්කොම තමන්ලගේ රෝබෝලව ඇරීනා එකට දාල සෙල්ලම් කරා... නිකන් WWE ROYAL RUMBLE වගේ නෙහ්...??? :rofl::rofl:

    14570324_1455348857815382_4675114447218689744_n.jpg


    14440889_1455348891148712_3234910654934397290_n.jpg


    14457497_1455349014482033_4886394488581859367_n.jpg


    14567993_1455349127815355_5878958341368009001_n.jpg


    14484969_1455355807814687_232872792123150289_n.jpg


    14441098_1455356807814587_9080555115869324586_n.jpg


    14448996_1455357087814559_6686779797197951474_n.jpg


    14462999_1455357247814543_8486775432680103353_n.jpg


    14433111_1455357861147815_3994331500139654223_n.jpg


    14479609_1455358174481117_5159337686498399044_n.jpg



    මම මේකේ රොබෝ ලගේ ෆොටෝ විතරයි දැම්මේ...ෆුල් ඇල්බම් එක පහල ලින්ක් එකේ තියනවා...
    https://www.facebook.com/uvaRayon/photos/?tab=album&album_id=1455320021151599

    https://www.facebook.com/uvaRayon/photos/?tab=album&album_id=1460441667306101


     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Ela wadak

    dan few years back Colombe uni set ekak robots competition ekakata Giya Japan wala Ape evun on karagena ehema set venakota Jappo dinala iwarai ban
    20 : 2 i da koheda
     

    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    මේ මොන පකේ ටින් බෙලෙක්ක බැට්ල් එකත් ෂික් හැටි විතරක්
    නෙදකින් අපේ රටේ එවුන්ගෙ ඔළු නම්
    අපේ මාමගෙ පුතත් මල පැනල මෙහේ කැම්පස් වලින් අයින් වෙලා කැනඩා එකකට ගියා
    තනිකර උගන්නන්නෙ පරණ මගුල්ලු.
    හැබැයි ඉතින් මෙහෙම වත් ටින් බෙලෙක්කයක් හදන එක ලොකු දෙයක්.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Ela wadak

    dan few years back Colombe uni set ekak robots competition ekakata Giya Japan wala Ape evun on karagena ehema set venakota Jappo dinala iwarai ban
    20 : 2 i da koheda

    නැද්ද ඒක ගැන වෙන විස්තරයක්...???


    :cool::cool::cool:


    තැන්ක්ස් මචෝ....

    වෙන රටවල තියනවා බන්...ලංකාවේ කලින් මේ වගේ එකක් තිබිලම නෑ...මේක තමයි ෆස්ට් ටයිම්...ඉස්සරහට තව හොදට කරයි...
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මේ මොන පකේ ටින් බෙලෙක්ක බැට්ල් එකත් ෂික් හැටි විතරක්
    නෙදකින් අපේ රටේ එවුන්ගෙ ඔළු නම්
    අපේ මාමගෙ පුතත් මල පැනල මෙහේ කැම්පස් වලින් අයින් වෙලා කැනඩා එකකට ගියා
    තනිකර උගන්නන්නෙ පරණ මගුල්ලු.
    හැබැයි ඉතින් මෙහෙම වත් ටින් බෙලෙක්කයක් හදන එක ලොකු දෙයක්.

    ප්ලීස් මචන් මෙතන බොරුවට කෑගහන්නේ නැතුව ඊලග සැරේ ඔයා හොද සුපිරි එකක් හදාගෙන ගිහින් වින් කරන්න...උන් එහෙම හරි හැදුවා...උබ හැදුවද නැද්ද කියල නම් දන්නේ නෑ...

    අනික ඔය උබ කියන ටින් බෙලෙක්කයක් කටින් හදන තරම් ලේසි නෑ පුතේ....කරලම බලපන්...අනික උන් ඕවා කරන්නේ වෙන වැඩ ගොඩක් කරන ගමන්...ඒ නිසා ඒ ගවුරවේ දීපන්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මොන පකේ ටින් බෙලෙක්ක බැට්ල් එකත් ෂික් හැටි විතරක්
    නෙදකින් අපේ රටේ එවුන්ගෙ ඔළු නම්
    අපේ මාමගෙ පුතත් මල පැනල මෙහේ කැම්පස් වලින් අයින් වෙලා කැනඩා එකකට ගියා
    තනිකර උගන්නන්නෙ පරණ මගුල්ලු.
    හැබැයි ඉතින් මෙහෙම වත් ටින් බෙලෙක්කයක් හදන එක ලොකු දෙයක්.
    කරුණාකර ප්‍රසිද්ධ ස්ථාන වල උම්බෑ කීමෙන් වලකින්න :rolleyes:
     
    • Like
    Reactions: c2r

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔට්ටු දාන්න දුන්නෙ නැද්ද?
    විඩියෝ දාපන් ඉක්මනට