Uzabase & NTB වැඩ කරන අය ඉන්නවද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Uzabase & NTB වැඩ කරන අය ඉන්නවද?

    මචං Uzabase එකේ ලංකාවේ branch එකේ හරි & NTB (banking assistant) ඉන්න අය ඉන්නවද? කොහොමද මේ තැන දෙකේ working environment එක?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Uzabase nam hondailu.andurana un 3k wada othana

    Junior data analyst වලට මොනවද බලන්නේ බං, අහන්නේ? Xam එකක් තියනවා ද? Salary කොහොමද? උදවුවක් විදිහට ඔය ටික කියපන් කෝ.
     
    Last edited: