machan mekata okkoma kiyak giyada? :eek: ආදායම් බලපත්රේට 4000ක් ගියා බන්. උන් කිවා අය වැයෙන් වැඩි උනොත් එහෙම කොලයක් ගෙදරට එයි කිවා. එක අරන් ඇවිත් ගෙවල යන්න කිවා වැඩි උන ගාන.:yes: