මම මේ ෆිල්ම් එක එලකිරි එකේ දාන්න එක හේතුවක් තමයි, මේ ෆිල්ම් එකේ mkv වර්ෂන් එකක ලින්ක්ස් හොයාගන්න තියන අමාරුකම. (ටොරන්ට් නම් තියනව, ඒත් ෆයිල් සයිස් එක ගොඩක් වැඩියි) සාමාන්‍යයෙන් 300mb united team එක හොඳ ෆිල්ම්ස් mkv වලට හැරෙව්වට මේක ඒගොල්ලො convert කරල නෑ.
අනික, ලින්ක්ස් තිබ්බත්, කොලිටිය කොහොමද කියල දන්නෙ නැත්තං කට්ටිය බාන්නෙ නෑනෙ.
Trailer
මෙන්න කතාව
මේ ෆිල්ම් එකට දැනට 8.2 imdb රේටින් එකක් තියනව. Imdb හොඳම චිත්‍රපට 250 අතරින් 178 වන ස්ථානයේ පසුවෙනව.
මේ කතාව ගලායන්නේ අනාගත බ්‍රිතාන්‍යයේ. තියෙන්නෙ ඒකාධිපති පාලනයක්. (තාක්ෂණය එච්චර දියුණු නෑ. නිදහස් වෙළඳපලක් නැති හින්ද වෙන්න ඇති). අපේ කතානායකයා මේ පාලනයට එරෙහිව යන, 17 වන සියවසේ මුල් භාගෙයේ කැරලිකරුවෙක් උනු Guy Fawkes අනුගමනය කරන්නෙක්. මිනිස්සු කොච්චර මේ පාලනයෙන් පීඩා වින්දත් රජයට එරෙහිව ක්‍රියාකරන්න බයයි. මේ මිනිස්සුන්ගේ හිතට බලාපොරොත්තුවක්, ශක්තියක් දීල මේ පාලනයෙන් මිනිසුන්ව මුදවගන්න කතානායකයාට හැකිවේවිද?
(මම වැඩි විස්තර කිව්වෙ නැත්තෙ කතාවෙ රසය නැති වෙන හින්ද)
මෙන්න Links
Screens
(watermark එක තියෙන්නෙ screenshots වල විතරයි, ෆිල්ම් එකේ නෑ)
Info
Release - 2005
Source - HDrip
Format - mkv
Size - 400 MB
Resolution - 640x272
Runtime - 2 hours 4 minutes
Subtitles - None
(මේක රිප් කලේ මම නෙමෙයි. මේක මගේ අප්ලෝඩ් එකකුත් නෙමෙයි. Share කලා විතරයි)
P.S. - දැන් RS වල 30KB/s speed limit එකක් තියන හින්ද Rapid8.com වගේ Premium Link Generator සයිට් එකකින් බාගන්න. (RS account එකක් තියනවනම් අවුලක් නෑ
)
සෑහෙන වෙලාවක් ගියා මේ පෝස්ට් එක දාන්න. ඒක හින්ද බෑවත් නැතත් කමෙන්ට් එකක් වත් දාල යන්න හොඳේ.
අනික, ලින්ක්ස් තිබ්බත්, කොලිටිය කොහොමද කියල දන්නෙ නැත්තං කට්ටිය බාන්නෙ නෑනෙ.
Trailer
මෙන්න කතාව
මේ ෆිල්ම් එකට දැනට 8.2 imdb රේටින් එකක් තියනව. Imdb හොඳම චිත්‍රපට 250 අතරින් 178 වන ස්ථානයේ පසුවෙනව.
මේ කතාව ගලායන්නේ අනාගත බ්‍රිතාන්‍යයේ. තියෙන්නෙ ඒකාධිපති පාලනයක්. (තාක්ෂණය එච්චර දියුණු නෑ. නිදහස් වෙළඳපලක් නැති හින්ද වෙන්න ඇති). අපේ කතානායකයා මේ පාලනයට එරෙහිව යන, 17 වන සියවසේ මුල් භාගෙයේ කැරලිකරුවෙක් උනු Guy Fawkes අනුගමනය කරන්නෙක්. මිනිස්සු කොච්චර මේ පාලනයෙන් පීඩා වින්දත් රජයට එරෙහිව ක්‍රියාකරන්න බයයි. මේ මිනිස්සුන්ගේ හිතට බලාපොරොත්තුවක්, ශක්තියක් දීල මේ පාලනයෙන් මිනිසුන්ව මුදවගන්න කතානායකයාට හැකිවේවිද?
(මම වැඩි විස්තර කිව්වෙ නැත්තෙ කතාවෙ රසය නැති වෙන හින්ද)
මෙන්න Links
Code:
http://rapidshare.com/files/262588363/Backup16.part1.rar
http://rapidshare.com/files/262587794/Backup16.part2.rar
http://rapidshare.com/files/262588458/Backup16.part3.rar
http://rapidshare.com/files/262587805/Backup16.part4.rar
Screens
(watermark එක තියෙන්නෙ screenshots වල විතරයි, ෆිල්ම් එකේ නෑ)
Info
Release - 2005
Source - HDrip
Format - mkv
Size - 400 MB
Resolution - 640x272
Runtime - 2 hours 4 minutes
Subtitles - None
(මේක රිප් කලේ මම නෙමෙයි. මේක මගේ අප්ලෝඩ් එකකුත් නෙමෙයි. Share කලා විතරයි)
P.S. - දැන් RS වල 30KB/s speed limit එකක් තියන හින්ද Rapid8.com වගේ Premium Link Generator සයිට් එකකින් බාගන්න. (RS account එකක් තියනවනම් අවුලක් නෑ
) සෑහෙන වෙලාවක් ගියා මේ පෝස්ට් එක දාන්න. ඒක හින්ද බෑවත් නැතත් කමෙන්ට් එකක් වත් දාල යන්න හොඳේ.
Last edited:

?