balum galata lagadima badu banis vei vage mata penne![]()
කටුකන බල්ලො ඔක්කොම..
balum galata lagadima badu banis vei vage mata penne![]()
මම දෙතුන් වතාවක්ම චෙක් කරා....... ලෑන්ඩ් ෆෝන් වලින් නම් පුලුවන්.....පර බල්ලො ඕකුන්ට වෙඩි තියල මරන්න ඕන.

පිස්සුද බං.. බැලුම්ගලට ලොවෙත් කෙලින්න බෑ.. එහෙනම් මුන් කරපු වැඩ වල හැටියට දැන් කෙලවිලා හුඟක් කල්.. මුන් කරන වැඩේ ගැන ඇත්තටම ආඩම්බර වෙන්න ඕන බං.. කවුරුවත් කතා කරන්නෙ නෑනේ මේ වෙන අසාධාරණ ගැන.. නීතිය කාටත් පොදු වෙන්න ඕන.. ලොකු මිනිහට එකක් පොඩි මිනිහට එකක් වෙන්න බෑ.. ඒත් වෙන්නෙ ඒකනේ..කටුකන බල්ලො ඔක්කොම..

ඔය 119 එකට හෑන්ඩ් ෆෝන් වලින් කෝල් ගන්න බෑ......මම දෙතුන් වතාවක්ම චෙක් කරා....... ලෑන්ඩ් ෆෝන් වලින් නම් පුලුවන්.....

ඔය 119 එකට හෑන්ඩ් ෆෝන් වලින් කෝල් ගන්න බෑ......මම දෙතුන් වතාවක්ම චෙක් කරා....... ලෑන්ඩ් ෆෝන් වලින් නම් පුලුවන්.....
Aiyage mobile number eka 119 valin block karalada danne naha![]()