V8 ලංකාවේ එසෙම්බල් කරන්න බැරි මොකද?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උබල නොදන්නව උනාට GTR එක තිබ්බේ මිමිනුවන්ගොඩ පැත්තේ පත එසෙම්බ්ලියක තමා . එකේ ගොඩක් ජපන් වාහන එසෙම්බල් කරා මස් කරලා ගෙනල්ලා . තාම කරනවා එක
    අපිට ලොකු ශබ්දයක් ඇසුනා..
    😂😂😂
     
    • Haha
    Reactions: 2osama

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඔව් මම දන්න ගොඩක් දක්ෂ උන් බැංකුව කිව්වම ඒ කාලෙ තිබ්බ ගැම්මට ගියා. Experience අවුරුදු 10 වෙලත් පඩි 150000යි. හැමදාම කල දේ හැර වෙන Skill Develop වෙලා නෑ.

    ඒවත් IT වලින් ටික ටික Replace වෙනව. මිනිස්සු දැන් Bank වලට යන්නෙත් අඩුවෙන්. Cashless Society එකක් ආව කාලෙක ඔය ජොබ් එක ගහලම යනව. ඒ නිසා IT related investment කරන එක අනාගතේට හොඳයි. හොඳ Government Sup එකකින් Job Market එකට ඕන Skill හදල, Investment එකට ඕන Infrastructure දෙන්න ඕනෙ.
    ස්කිල් හදන්න තව කොච්චර කාලයක් යයිද? , අර කැළණිවැලිය ගැන ගොනා රුවන් කිව්වෙත් ඕකයි. හදලා පිටරට පටවන එක තමයි අන්තිමට වෙන්නේ, මොකෝ උන් බැඳගෙන වැඩගන්න බෑනේ.

    අපිට ලොකු ශබ්දයක් ඇසුනා..
    😂😂😂

    ------ Post added on Aug 18, 2023 at 10:14 PM