with English subs?මේක මරාති ෆිල්ම් එකක්. ත්‍රිලර් ඝනයට වැටෙන කතාවක්.
Vaalvi (2023)
IMDB 8+
![]()
මට මේ කතාව ගැන සිරාවටම හොදද නරකද වත් කියන්න තේරෙන්නේ නැ.
මුල් විනාඩි 5 බලද්දිම ආයි නැ ඇහැ අහකට ගන්න හිතෙන්නේ නැති පට්ටම එකක්.
මැදදි චූට්ටක් බෝරින්.
මෙන්න බොලේ හරියටම අවසන් තත්ත්පර 10දි අහසේ හිටපු ප්‍රෙක්ෂකයව එකපාර බිමටම ඇදලා දානවා. තාම කල්පනාකරනවා ඒ මොකද උනේ කියලා.
කැමතිනම් බලපල්ලා.
තව එකක් බලපු දවසක ආයි ලියන්නම්.