Vaalvi (2023) movie - අමුතුම කතාවක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මචන් අවසානය අමු මෝඩයි වගේ .... වේයෝ නයිලෝන් කනවද ?

    උබට එක තැනක් මිස්වෙලා කතාවේ එහෙනම් බං. අරකි කරපු පරික්ෂනේ මතක් කරපං
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උබට එක තැනක් මිස්වෙලා කතාවේ එහෙනම් බං. අරකි කරපු පරික්ෂනේ මතක් කරපං
    මම දැන් බලල ඉවර කරේ. ඒ ගෑනිට පිස්සු වගේ නිසා මම ඒකි කියන ඒවා එච්චර සැලකිල්ලෙන් ඇහුවෙ නෑ.වේයො ප්ලාස්ටික් කන කතාවක් අරෙහෙමෙහ කියනව ඇහුනට ගානක් නෑ.පොඩ්ඩක් කියපංකො පුලුවන් නම් සීන් එක.නෙට් එකේ හෙව්වට හම්බුනේ නෑනෙ