Vacancies for technician and cashier - Kandy

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
තනි නොතනියට වරෙන් එහෙනම්......
හැබැයි අර මල් පප්පි සහ රෙක්ස් වගේ කන්න බොන්න නම් දෙන්න බෑ.....

aa ban issara kattiya hitiye na neda,
umbai ganu lamayai neda inne kade ? :D
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කොහොම හරි අපි ගිය අඩි පාරේ මල්ලි යන එක ගැන ගොඩක් සන්තෝසයි. හැම දේම හොඳින් සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා. :)
    අනිවාර්යෙන් අයියේ.... බොහොම ස්තුතියි...:)

    :growl:

    මේ සිකුරාදා විවෘත‍යිද.....හිටුකෝ මං එන්නම් දවසම කාබාසිනි‍යා කරලා දාන්න.......:angry:
    අපෝ නෑ..... මෙන්න වැන්දා......:growl::growl::dull:


    aa ban issara kattiya hitiye na neda,
    umbai ganu lamayai neda inne kade ? :D

    නෑ බං මගේ ගෑනු ළමය කඩේට එන්නේ නැහැ. ඒ කඩේ වැඩ කරන ගෑනු ළමයෙක්. තව ඉන්නවා technician කෙනෙක්.

    නාගයෝ ගන්නේ නෑ ලු :rofl::rofl::rofl:

    නයි අරගෙන රෙද්ද අස්සේ දාගෙන කොහොමද නේද අයියේ......:shocked::rolleyes::P (විහිලුවට හරි)
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හැකි‍යාවට රැකි‍යාවක්.....
    37.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සැලරි එකත් එක්කම දාපන් කෝ, පි.එම් එකක්. මම දැන් කරන රස්සාවෙන් අයින් වේලා හරි එන්නම්. වැඩේ ගොඩ නම්.