Vacancies

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මාකටින් කරන්න කැමති අය ඉන්නවනම් CV එක මේල් එකක් දාන්න. [email protected]

    සුදුසුකම්

    *අ.පොස සාමාන්‍යපෙළ වැඩ 6ක්වත් සමත්වෙන්න ඕන
    *වයස අවුරුදු 16ත් 28ත් අතර වෙන්න ඕන
    *චතුර ලෙස කතා කිරීමට ඇති හැකියාව
    *පළපුරුද්ද අවශ්‍ය නැත
    *දිවයින සෑමතැනකින්ම බදවාගනු ලැබේ.

    රුපියල් 10,000ක වැටුපකට අමතරව 10%ක පාරිතෝෂිකයක් (Sales Commission)
    යතුරු පැදියක් හිමිනම් ඉන්දන සලාකයක්
    කොන්දේසි සහිතයි.

    CCTV
    Web designing
    Networking
    Billing Systems
    Promotions
    Event Management
    Wedding Planing
    මේ වගේ දේවල් තමයි විකුනන්න තියෙන්නේ
     
    • Like
    Reactions: Elysium

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මාකටින් කරන්න කැමති අය ඉන්නවනම් CV එක මේල් එකක් දාන්න. [email protected]

    සුදුසුකම්

    *අ.පොස සාමාන්‍යපෙළ වැඩ 6ක්වත් සමත්වෙන්න ඕන
    *වයස අවුරුදු 16ත් 28ත් අතර වෙන්න ඕන
    *චතුර ලෙස කතා කිරීමට ඇති හැකියාව
    *පළපුරුද්ද අවශ්‍ය නැත
    *දිවයින සෑමතැනකින්ම බදවාගනු ලැබේ.

    රුපියල් 10,000ක වැටුපකට අමතරව 10%ක පාරිතෝෂිකයක් (Sales Commission)
    යතුරු පැදියක් හිමිනම් ඉන්දන සලාකයක්
    කොන්දේසි සහිතයි.

    CCTV
    Web designing
    Networking
    Billing Systems
    Promotions
    Event Management
    Wedding Planing
    මේ වගේ දේවල් තමයි විකුනන්න තියෙන්නේ


    ටෝයියට පුළුවන් ඕක කරන්න. අහ අමතක උනා උට ඕ ලෙවල් නැහැ