vacancy - Business Development Manager

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    8852cbs.png

    කැමති කෙනෙක් ඉන්නවා නම් PM. යාළුවෙක් ඉන්නවා ඇතුලේ, සපෝර්ට් එකක් ගන්න පුළුවන්. කඩ්ඩ පොලිෂ් ඕනලු.
    (60 K - 100K can request)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    ලංකාවේ ඉන්දියාවේ එකෙක්ගේ පොඩි startup එකක් වගේ. ජොබ් එකට ගන්නත් ඉස්සල්ල ඔකොම applicant ලගේ ideas උස්සන්න, marketing plan උස්සන්න ට්‍රය් එක දීල තියෙන්නේ..
     
    • Haha
    Reactions: gnilukshi

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලංකාවේ ඉන්දියාවේ එකෙක්ගේ පොඩි startup එකක් වගේ. ජොබ් එකට ගන්නත් ඉස්සල්ල ඔකොම applicant ලගේ ideas උස්සන්න, marketing plan උස්සන්න ට්‍රය් එක දීල තියෙන්නේ..
    මම නම් මේ අහන්නේ බොක්කෙන්ම දන්නේ නැති හින්ද.

    දැන් මගේ බිස්නස් එකක් තියෙනවා කියලා හිතපන්.හරි දැන් කොහොමද එහෙමනම් එතිකල් විදිහට ජොබ් වේකන්සි එක පෝස්ට් කරන්ඩ ඕනි? කොහොමද එතිකල් විදිහට ඉන්ටර්විව් කරන්ඩ ඕනි ? මටත් දැනගන්ඩ ඕනේ.මොකද මටත් එකෙක්ව දැන් ගන්ඩ ඕනි වෙලා තියෙන්නේ.මොකද අපි බිස්නස් ඩිවලොප්මන්ට් නොදැන නෙමේනේ මෙච්චරකල් ගොඩ නැගුවේ.තනියම කරන්ඩ බැරි හින්දනේ කාව හරි ගන්ඩ ඕනි.එතකොට කොහොමද එතිකල් විදිහට වේකන්සි කෝල් කරන්ඩ ඕනි?🤔
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    මම නම් මේ අහන්නේ බොක්කෙන්ම දන්නේ නැති හින්ද.

    දැන් මගේ බිස්නස් එකක් තියෙනවා කියලා හිතපන්.හරි දැන් කොහොමද එහෙමනම් එතිකල් විදිහට ජොබ් වේකන්සි එක පෝස්ට් කරන්ඩ ඕනි? කොහොමද එතිකල් විදිහට ඉන්ටර්විව් කරන්ඩ ඕනි ? මටත් දැනගන්ඩ ඕනේ.මොකද මටත් එකෙක්ව දැන් ගන්ඩ ඕනි වෙලා තියෙන්නේ.මොකද අපි බිස්නස් ඩිවලොප්මන්ට් නොදැන නෙමේනේ මෙච්චරකල් ගොඩ නැගුවේ.තනියම කරන්ඩ බැරි හින්දනේ කාව හරි ගන්ඩ ඕනි.එතකොට කොහොමද එතිකල් විදිහට වේකන්සි කෝල් කරන්ඩ ඕනි?🤔
    experience, කරපු වැඩ අහන්න පුළුවන්. නමුත් තොරගන්නේවත් නැතුව apply කරන හැමෝගෙන්ම මෙගොල්ලන්ගේම company එක case එක විදියට අරගෙන දෙන්න පුළුවන් අලුත් business ideas, marketing strategies, client ල හොයල deal එක close කරන වදිය, industry එකේ ප්‍රශ්න වලට solution, competitors ල ගැන etc.. presentation එකක් හදල මෙගොල්ල්නට දෙන්න කියන්නේ තනිකර ripoff.
    මේවගේ ජොබ් එකට ගන්නත් ඉස්සෙල්ල අහනකොට අපි දන්නවා මේකේ owners ලත් සීන් එකට අලුත් නැත්තන් industry එකේ චුටි startup..

    වෙන රටවල genuine නිසා මේ වගේ අවස්ථාවල partner විදියට company එකේ shares දීල ගන්නේ.. නැත්තන් consultant විදියට ගන්නේ..
    දකුණු ආසියානු ජඩ ගතිය නිසා ලජ්ජා නැතුව ජොබ් එකට apply කරන හැමෝගෙන්ම නොමිලේ ඔකොම ideas, strategies, business plan ටික එකතු කර ගන්නවා..
    පස්සේ කාවහරි ගතත් උට අඩුම පඩියක් දීල උපරිමෙන්ම උගේ හැකියාවෙ, industry contacts වලින් ප්‍රයෝජන ගන්න බලන්නේ..
    මේක Australia real estate marketing කියන්නේ million ගණන් ගෙවල commission පවා දෙන්න ඕන industry..
    Rs 60,000 - 1lak පඩියට හොයන්නේ. එකත් උගෙන් ඉගෙන ගෙන, contacts tika ussala company එක ගොඩ දා ගන්න..
     
    Last edited:
    • Like
    Reactions: Melon8