Angular Developers ලා මේකේ ඉන්නවනම් මට CV එවන්න
අඩුම තරමේ අවරුදු 3කවත් experience එකක් ඕනේ
project එකක් ඇවිල්ලා තියෙනවා මස 6ක් වත් වැඩ තියෙයි
Angular, HTML, CSS (Mobile Responsive ) හොදට පුලුවන්නම් CV එවන්න
තනියම වැඩේ කරගෙන යන්න තියෙන්නේ. හැබැයි daily calls වලට එන්න ඕනේ
Responsibility එක අරගන්න පුළුවන් වෙන්න ඕනේ
Send to : gihanmu at gmail. com