:lol: මට ලඟදි දවසක පොඩි කන්සල්ටින් වැඩක් සෙට් උනා ලෝකල් එකක. ඒකෙ පොඩි කොල්ලො කෙල්ලො උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් වැඩ දවස් 7ම. ඒසී වත් නෑ. sinhalu ekka weda karanna lesi na :D