Vacancy for Production Assistant

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපේ ඔෆිස් එකේ තව vacancy එකක් ඇවිල්ල තියනව, Production Assistant

    කරන්න තියන්නෙ factory එක කරගෙන යන්න Production Managerට support කරන එක

    ඒ කියන්නෙ Production Plan එක හදන්න, Daily Production monitor කරන්න, raw materials plan කරන්න, ඒ වගේ වැඩ

    කොල්ලෙක් වෙන්න ඕනෙ, මැශින් අස්සෙ රිංගල ටිකක් කට්ට කන්න පුලුවන් කෙනෙක් වෙන්නත් ඕනෙ

    A/L කරපු කෙනෙක් වෙන්න ඕනෙ

    A/L Maths කරල S දෙකක් වගේ තිබුනත් ඇති

    A/L Commerce කරපු කෙනෙක්නම් Accounts වලට C එකක් තියන්න ඕනෙ

    එහෙම කෙනෙක් ඉන්නවනම් CV එක එවන්න asela3344[at]gmail.comඑකට

    උඩ තියන email address එකේ [at] අයින් කරල @ලකුන දා ගන්න, නැත්නම් මට දිගට හරහට Spam එන්න ගනී :baffled:

    රත්මලාන, මොරටුව, නුගේගොඩ ප්ර්දේශ වල අයට විශේෂයි

    mata kiyanna amathaka una, api Saturday halfday weda

    Salary 15,000-20,000 depending on your qualifications
     
    Last edited:
    • Like
    Reactions: DAMER