VACANCY FOR COMPUTER HARDWARE TECHNICIAN

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    We have a job vacancy for a "COMPUTER HARDWARE TECHNICIAN" post.

    Minimum qualification

    - Age below 30 years.

    - Diploma or any other relevant educational qualifications.

    -Good educational back ground in IT.

    - Fluent in English and Tamil languages would be an extra advantage
    ( this is not a must )

    - Should be living in Colombo City Limits.

    - Patience, Courtesy and the ability to paying attention to ultimate detail

    - Ability to work full on for extended periods of time.

    -Right candidate will provide attractive salary package.

    -

    Please forward you’re CV with recently taken photograph.

    Forward you’re CV to [email protected] ,
    [email protected].
    ( plz put the subject as "CV for hardware technician post " ..

    for more details CHARUKA 0772 291671..

    Thank You.
    http://www.facebook.com/M.Town.Computers



    යාලුවනේ කොළඹ අවට පරිඝණක දැනුමක් තියෙන , ජොබ් එකක් හොයන කෙනෙක්ට හොද අවස්තාවක්..
    වැඩිය කල් නෑ..
    ඉක්මනට අයදුම්පත් එවන්න කියන්න..ජොබ් එකක් හොයන කෙනෙක්ට උදව්වක් විදිහට බම්ප් එකක්වත් දාන්න..​
    :yes::yes::yes:
    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අඩෝ මම එන්නද....?? :rolleyes: :P හැබැයි ඉතින් Salary ඕනා... හරිය..... :D

    ඔන්න මගේ ගානේ බම්ප් එකක්..... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ මම එන්නද....?? :rolleyes: :P හැබැයි ඉතින් Salary ඕනා... හරිය..... :D

    ඔන්න මගේ ගානේ බම්ප් එකක්..... :)

    කම්හලකට ඇබෑර්තු නැත !! :no::rofl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අඩෝ මම එන්නද....?? :rolleyes: :P හැබැයි ඉතින් Salary ඕනා... හරිය..... :D

    ඔන්න මගේ ගානේ බම්ප් එකක්..... :)

    මචන් එතනට ඔනේ කම්පියුටර් හදන්න පුළුවන් කෙනෙක් මිසක් කම්පියුටර් කඩන්න පුළුවන් කෙනෙක් නෙමෙයි බන්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)

    මචන් එතනට ඔනේ කම්පියුටර් හදන්න පුළුවන් කෙනෙක් මිසක් කම්පියුටර් කඩන්න පුළුවන් කෙනෙක් නෙමෙයි බන්.

    :frown::frown: උඹ අහු වෙයන්කෝ මට.......!! :growl::angry:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    අඩෝ මම එන්නද....?? :rolleyes: :P හැබැයි ඉතින් Salary ඕනා... හරිය..... :D

    ඔන්න මගේ ගානේ බම්ප් එකක්..... :)

    අහ් ලොක්කා..
    මන් බැලුවේ අවුරුදු 30ට අඩු ඩයල් එකක් ගන්න කියලා බන්..:P:P:P:P
    බලමු , තව වේකන්සි එකක් තියෙනවා , ඒකට හොයන්නේ අවුරුදු 55ට අඩු අයව..,.:rofl::rofl::rofl:


    ela ela , joke ban , a/l karala gedara inna dial 1k tamai ban target kale..:baffled::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    BASIC 12,000/- MACHAN ,
    TAWA ANAN MANAN ADD WENAWA ,:yes::yes:
    11.gif
    11.gif