Vacancy - Graphic Designer

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    449297730_457070676937039_682951441249586891_n.jpg


    Diploma Oni Ne.... Illastrator, Photoshop and In design Talented nan aniwa gannava trial ekak balanava... Salary 35,000 - 50,000 atara tama yanne
     
    • Haha
    Reactions: tilvin-silva

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    View attachment 232321

    Diploma Oni Ne.... Illastrator, Photoshop and In design Talented nan aniwa gannava trial ekak balanava... Salary 35,000 - 50,000 atara tama yanne
    මේවගේ තැනක හම්බානට වැඩ ඇති. ඔය පඩියටනම් ලොවෙත් මනුස්සයෙක්ටනම් වැඩ කරන්න බැරිවෙයි අද තියෙන ආර්තිකේ එක්ක. කාලයක් වැඩ කරල experience එකක් ගන්නනම් හොඳ opportunity එකක් මේක. සල්ලි හම්බ කරන්නනම් හොඳ නෑ. මේවගේ තැනක කාලයක් වැඩ කරල වැඩක් ඉගෙනගත්තනම් හොඳ පඩියක් ගන්න තැනකට සෙට් වෙන්න පුලුවන් වෙයි. :yes:
     
    • Like
    Reactions: Amith0424

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,788
    9,482
    113
    2018 mama 75k gatta bn. job eken ain wenakota salary wadi karannam kiuwa. eth mama ain una. dan eka gana sathuru wenna puluwan. maara stressful job eka :(
    2018 oyage age eka keeyada? dan kohemda?

    mama dubai job eken ain wela freelance karnawa kalin karan hitiya vage.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    ගෙදර බිල් ටිකයි වාහනේටයිම මට 50000 එහා යනව මාසෙට. :baffled: අනේමන්ද මිනිස්සු කොහොම ජීවත් වෙනවද කියල ඔහොම පඩියක් අරන්.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    2018 oyage age eka keeyada? dan kohemda?

    mama dubai job eken ain wela freelance karnawa kalin karan hitiya vage.
    dan mama lankawe newei inne.
    28i mata 2018. mata kalin hitapu pora job eken ainwela japan gihin thibuna,
    mama job interview ekata yanakota hithuwe na mawa select wei kiyala.
    1st interview eka pass
    2nd ekatath nikan giya practical test ekak thibbe. I had 1 hour to finish it. but I finished it in 20 minutes.
    3rd eke company chiremen mawa interview kara last interview ekata 10 -15 select wela hitiya.
    3rd interview eka pass wela mata enna kiyala kiuwa. nikan innawata giyapu interview eka. a wenakota mama 2012 idala same field eke job karala thibuna eka wassiyak wenna athi.
     
    • Love
    Reactions: baba-chuti

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    Associate Software Engineer 25000LKR salary ekata ganna IT company ekka baladdi me salary eka hodai.
     
    වැඩ කරලා skill හදාගන්න කෙනෙක්ට නම් හොදයි. ඩුබායි වල එහෙම හොද ජොබ් තියෙනවා. නවලෝක හොස්පිටල්ද කොහේද මම දැක්කා පහුගිය දවස් වල ගෑනු ළමයෙක්ට වේකන්සියක් තිබුනා බේසික් එක 50000යි වගේ මතක. අනිත් බෙනිෆිට්ස් එක්කම.
     
    • Like
    Reactions: KaS18