මේකේ එවුන් මුට බැනලා වැඩක් නෑ බං සැලරි නෑ, අරකයි මේකයි කියලා. මූ දෙන්න පුලුවන් ගාන දාලා තියෙනවා. කැමති එකෙක්ට යන්න පුලුවන් නේ. කරන වැඩේට සරිලන මුදලක් සෙට් වෙන්නේ නැත්තම් එයාට අයින් වෙන්න පුලුවන්. අඩු ගානේ අතේ සතයක් නැතිව ඉන්න එකෙක්ට ඔය ජොබට ගිහින් හරි කීයක් හරි හොයාගන්න පුලුවන්. ඒකෙන් මේන්ටේන් වෙන එක හෝ ඒකෙන් ඇඩ්වාන්ස් වෙන එක උගේ වැඩක්. මම එහෙම කියන්න හේතුවක් තියෙනවා. මගේ යාලුවෙක් හිටියා 40000 පඩියට මුලින් ජොබ් එකට ගියේ. ඒ ගියේ නැට්ටටම කෙල වෙලා අතේ සතයක් නැතිව කරන්නම දෙයක් නැති නිසා. ජොබ් එකේ හැටියට සැලරි පට්ට අඩුයි. හැබැයි අවුරුදු 5ක් ඇතුලත වැඩ පෙන්නලා සැලරි වැඩි කරගත්තා. දැන් 1ට වඩා පඩි ගන්නවා. හරි කෙනෙක්ට මේකත් හොඳ ඔපචුනිටි එකක්.
mn kiwwe wena unge requirement neme. apu ayata indesign corporate level barinam ganna noganna eka oyala thiranaya karanna ona. ekatane interview ekak thiyanne. interview walata kalin CV balanne.