Ehe job nadda bun
Job athi, hari ekak hoyaganna eka tamai wede
Ehema hambawenawanam okkotoma danna wistare...
Ehe job nadda bun
ane machan scam karanne kohomada kiyala nam mata lectures denda ba. podak google karala balapan. ubata advice ekak widiyata mata kiyanda puluwan oka scam ekak kiyala. etanin ehata karana de uba decide karaganin. mata kisima awlak na.
Job athi, hari ekak hoyaganna eka tamai wede
Ehema hambawenawanam okkotoma danna wistare...
Un yawanawa kiyanne job ekakata thama.. Ane manda loku ganak nisa bayai ithin..
පෝලිශ් නැතිව කොහොමද සිංහලු වැඩකරන්නේ????? හොයල බලපන් හොඳට. 30ක් කියන්නේ ගාන තියන් යුරෝප් වලට මිනිස්සු දෙතුන්දෙනෙක් යවන ගාන.පෝලන්ඩ් වල කොහෙද බං යූරෝ???? අනික යූරෝ3000ක් දෙන්න සම්බාවිතාවේ ගොඩක් අඩුයි ....... පෝලන්ඩ් කියන්නේ ලංකාවයි මැදපෙරදිගයි වගේඔක්කොම උන් වහල්ලු වගේ අනික් රටවලට ගිහිං වහල්කන් කරනවා, යුරෝපේ අනික් රටවල් එක්ක බැලුවම දුප්පත් රටක්
![]()


පෝලිශ් නැතිව කොහොමද සිංහලු වැඩකරන්නේ????? හොයල බලපන් හොඳට. 30ක් කියන්නේ ගාන තියන් යුරෝප් වලට මිනිස්සු දෙතුන්දෙනෙක් යවන ගාන.
RIP 30
දෙවැනි කමෙන්ට් එක දැම්මේ මගේ කමෙන්ට්ස් පෙන්නේ නෑ කියල හිතලා....... බලනකොට එකෙක් ගණන් අරන් නෑkata karala wedak na ban, mokekhari ekek muta surangana lokayak mawala. rocket science denaganda one na poland kiyanne monawage ratakda kiyala google karala beluwanam terei hambela tiyena offer eke tiyena awul monawada kiyala. tawa ekek comment ekak dala tibba salli denda kalin offer letter eka awanam hari wage seen ekak. ane manda ban matath puluwan microsoft eken dena offer letter ekak hadala denda orimaginal wage. ane manda monawa kiyandada kiyala mata teren na mewata.

.......... සිංහලුන්ට වචනෙන් හරි උදව්කරන එක නවත්තන්න ඕන. මේ වගේ ඒවා වලට අනිවා වලේ වැටෙන්න උදව්කරන්න ඕන...... මම අදින් පස්සේ එහෙමයි. 

පෝලන්ඩ් වල කොහෙද බං යූරෝ???? අනික යූරෝ3000ක් දෙන්න සම්බාවිතාවේ ගොඩක් අඩුයි ....... පෝලන්ඩ් කියන්නේ ලංකාවයි මැදපෙරදිගයි වගේඔක්කොම උන් වහල්ලු වගේ අනික් රටවලට ගිහිං වහල්කන් කරනවා, යුරෝපේ අනික් රටවල් එක්ක බැලුවම දුප්පත් රටක්
![]()


ehemath case ekakada



Job eka sure nam, job offer letter ekakuth original widihata issue karoth nam awlk na. A nathuwa nam 30k dena eka moda wadak mama nam hithanne. Mokada 30k deela gihin ehe awrudu thuna, aduma gane ලක්ෂ 2ka wage job ekak set unoth shape. Ehema nathuwa eeta adu unoth thama awla.










සල්ලි දෙන්න එපෝ.... දෙන්නම් කියපන් ඔක්කොම රේඩි නම්... හොරු ගොඩක්....
සල්ලි දෙන්න එපා




offer letters boruwata hadann apuluwan.....
kata karaganna visa gehuwata passe gewanna...
Visa gahana ekath social/visit visa da kiyala balanna....
kokatath awadanam ewa kalpanawen karanna....
පෝලිශ් නැතිව කොහොමද සිංහලු වැඩකරන්නේ????? හොයල බලපන් හොඳට. 30ක් කියන්නේ ගාන තියන් යුරෝප් වලට මිනිස්සු දෙතුන්දෙනෙක් යවන ගාන.
RIP 30
ade na machan mobile eken awe dakke na bun....දෙවැනි කමෙන්ට් එක දැම්මේ මගේ කමෙන්ට්ස් පෙන්නේ නෑ කියල හිතලා....... බලනකොට එකෙක් ගණන් අරන් නෑ.......... සිංහලුන්ට වචනෙන් හරි උදව්කරන එක නවත්තන්න ඕන. මේ වගේ ඒවා වලට අනිවා වලේ වැටෙන්න උදව්කරන්න ඕන...... මම අදින් පස්සේ එහෙමයි.
![]()



kata karala wedak na ban, mokekhari ekek muta surangana lokayak mawala. rocket science denaganda one na poland kiyanne monawage ratakda kiyala google karala beluwanam terei hambela tiyena offer eke tiyena awul monawada kiyala. tawa ekek comment ekak dala tibba salli denda kalin offer letter eka awanam hari wage seen ekak. ane manda ban matath puluwan microsoft eken dena offer letter ekak hadala denda orimaginal wage. ane manda monawa kiyandada kiyala mata teren na mewata.



eka thama studies walatama giyanan hodai wage


දෙවැනි කමෙන්ට් එක දැම්මේ මගේ කමෙන්ට්ස් පෙන්නේ නෑ කියල හිතලා....... බලනකොට එකෙක් ගණන් අරන් නෑ.......... සිංහලුන්ට වචනෙන් හරි උදව්කරන එක නවත්තන්න ඕන. මේ වගේ ඒවා වලට අනිවා වලේ වැටෙන්න උදව්කරන්න ඕන...... මම අදින් පස්සේ එහෙමයි.
![]()











