kassa619

Junior member
  • Mar 15, 2008
    52
    41
    18
    Graphic designer kenekta vacancy ekak tiyanwa.... 2,3 year experience thiyanwanam ok.. visthara danaganna pm ekak danna :yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මචං දෙරණ නාලිකාවේ ලෝකය සහ ලෝකයෝ වැඩසටහනේ පෙන්නුවා අනුරාධපුර පැත්තේ කොල්ලෙක් කකුල් දෙකම උපතින් ම නැති. එයා කොලඹ පැත්තේ ග්‍රැෆික් ඩිසයින් ප්ලේස් එකක වැඩ කරලා තියෙන්නේ. ඒ ආයතනය වහපු නිසා දැන් ජොබ් එක නැහැලු. ලංකාවේ හැම තැනම ගියත් ජොබ් එකක් හම්බවෙලා නැහැ. එයාට චිත්‍ර අඳින්නත් පුලුවන්. එයාගේ නංගී මේ පාර සා/පෙල ලියනවා.

    පුලුවන්නම් ඒ මනුස්සයට ඉන්ටවිව් චාන්ස් එකක් දීපන් මචං.