මචං දෙරණ නාලිකාවේ ලෝකය සහ ලෝකයෝ වැඩසටහනේ පෙන්නුවා අනුරාධපුර පැත්තේ කොල්ලෙක් කකුල් දෙකම උපතින් ම නැති. එයා කොලඹ පැත්තේ ග්රැෆික් ඩිසයින් ප්ලේස් එකක වැඩ කරලා තියෙන්නේ. ඒ ආයතනය වහපු නිසා දැන් ජොබ් එක නැහැලු. ලංකාවේ හැම තැනම ගියත් ජොබ් එකක් හම්බවෙලා නැහැ. එයාට චිත්ර අඳින්නත් පුලුවන්. එයාගේ නංගී මේ පාර සා/පෙල ලියනවා.
පුලුවන්නම් ඒ මනුස්සයට ඉන්ටවිව් චාන්ස් එකක් දීපන් මචං.