Vacancy

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ හොඳට කොස් පොලොස් විකුනල පෙන්නුවොත් උඹට කිලො 20 පඩි වලින් ගෙවයි. :P
    :P දැන් මුන් ඇඩ්වර්ටයිස් කරන්නේ කොස් පොලොස්ද:rofl:
    අයියට පඩි කීයද දන්නේ නෑ:rolleyes::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P දැන් මුන් ඇඩ්වර්ටයිස් කරන්නේ කොස් පොලොස්ද:rofl:
    අයියට පඩි කීයද දන්නේ නෑ:rolleyes::P
    දෙල්, බතල, කිරි අල, ඉන්නලත් ඇඩ්වටයිස් කරනවලු.. :P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දෙල්, බතල, කිරි අල, ඉන්නලත් ඇඩ්වටයිස් කරනවලු.. :P
    ලොල්.එතකොට දැන් මේවටත් CV ඕනිද:rofl:
    විසිටින් කාඩ් එකේ මෙහෙම ගහමු පෝස්ට් එක:lol:
    Sales Executive (දෙල්, බතල, කිරි අල, ඉන්නල)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොල්.එතකොට දැන් මේවටත් CV ඕනිද:rofl:
    විසිටින් කාඩ් එකේ මෙහෙම ගහමු පෝස්ට් එක:lol:
    Sales Executive (දෙල්, බතල, කිරි අල, ඉන්නල)
    CV ඕන. කටින් බතල හිටවලා experience තියන අයට චාන්ස් එක වැඩි.. :P
    මෙහෙම හොඳයි :
    Sales Executive - Carbohydrates (දෙල්, බතල, කිරි අල, ඉන්නල)