Vacation එකට Fiji Islands යමුද
Fiji කියන්නේ Pacific Ocean එකේ තියෙන Aus & NZ වලට කිට්ටු ලස්සන රටක්.යන්න පුලුවන් කමක් තියෙනවා නම් අනිවාර්යෙන් යන්න.කිරියේ කෝටිපතියෝ සල්ලි යටි මඩි ගහන් ඉන්නෙ නැතුව ටුවර් එකක් යමල්ලා. දැන් ටිකක් air fare එකත් අඩු වෙලා තියෙන්නේ.
Fiji අවිත් බෝට්ටුවෙන් Aus එහෙම යන්න හිතනවා නෙමෙයි හරිද ?
ලංකාවේ අයට tourist visa ගන්න පුලුවන්.කැමති නම් කියන්න.හොයලා බලල විසා ගන්න බලමු.මෙහෙ currency එක FJD
1 USD = 2.1 fjd
ගොඩාක් popular activity එක තමා Inter Island Cruise මෙන්න මේ සයිට් එකේ Rates තියෙනවා බලන්න. USD 125 for Cruise including food.
https://southseacruisesfiji.com/day-cruises/south-sea-sailing/
photos ටික ගත්තෙත් ඔය සයිට් එකෙන් තමා.
තව Investor Category Visa ගන්නත් පුලුවන්.ඒ ගැන පස්සේ බලමු.
ටුවරිස්ට්ලා ෆිජි එන්නේ මෙන්න මේ හේතු නිසා.
Regenerate response

- Snorkeling and Scuba Diving:
- Island Hopping: Fiji has over 300 islands
- Cultural Experiences: Fiji has a rich cultural heritage
- Water Sports: Fiji's warm waters provide ideal conditions for a variety of water sports, including surfing, windsurfing, paddleboarding, and kayaking.
- Hiking and Nature Walks: Fiji's lush rainforests and rugged terrain offer numerous opportunities for hiking and nature walks,
- Relaxation: Fiji is also a great place to unwind and relax. Visitors can enjoy a spa treatment, lounge on the beach, or simply soak up the island vibes.
Regenerate response