humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මචන්ලා,

    මම Singapore or Thailand වලට Family එකත් එක්ක vaccation එකට යන්න ඉන්නේ.
    මචන්ලා මට Tour package එකක් select කරගන්න උබලා දන්න හොද Tour/Travel agencies වල විස්තර දෙන්න පුලුවන්ද.
    ලොකු උදව්වක් මචන්ලා.....
    :D :rolleyes: ;) :cool: