vaccine එක අනිවාර්‍යයි කියලා නීතියක් තියෙනවද?

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    1.PNG

    2.PNG

    3.PNG
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොරෝනා මර්ධන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පත නොමැතිව බස් රථවලට මගින් පටවා ගැනීම අත්හිටුවීමට බස්නාහිර පළාත තුල එන මාසයේ සිට නව නීතියක් පනවා තිබේ.

    බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා පරීක්ෂකවරුන් නිරන්තර පරීක්ෂා කිරීම් වල යොදවන බවත් ය.

    බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ 6,200 ක් පමණ සංඛ්‍යාවක් ධාවනය වන අතර එම බස් රථ සේවකයන් සඳහා ද කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

    පළාතේ බස් රථවල ගමන් කරන මගීන් කොරෝනා එන්නත් කරන කාඩ් පත තමන් සතුව තබා ගැනීම අනිවාර්ය කර ඇති අතර බස් රථයට මගින් ඇතුළු කර ගැනීමේදී කාඩ් පත පරික්ෂා කිරීමේ වගකීම කොන්දොස්තර වරයාට පැවරෙන බව ද අධිකාරිය කියා සිටී.
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    ලොල් හද්ද ගොඩේ උන්ට තාම කොලේ ඇවිල්ල නැ මම හිතන්නෙ..🤭🤭 අපිට නම් ආව ගහපු එන්නත දිනේ , පොඩි ළමයි ඉන්නව නම් එයාලගෙ නම් වයස,

    පොලිසියට එන්ඩ කියුවම නොගිහින් ඉදල ,උන් ගෙදරට හොයන් ආවම, මේක චිනෙ නෙමේ කියල උන්ට බැනපන් මට ගැටලුවක් නැ..🤣🤣🤣🤣🤣🤣🤣
    තෝ නිකම් මෙතන බොරු නොකියා හිටපන් පොන්න හුත්තිගෙ පුතෝ. උබ නිකම් මෙතන හිතට එන ඒවා කොමෙන්ට් කරාට ඇත්තටම ඒවා වෙන්නේ නෑ. ගිහින් උඹෙ අම්මගෙ හුත්තට විදපන් ඉන්ජෙක්ෂන් එක :lol:
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    Man hithanne moawa kiwwath oya vaccine ekanam aniwarya karanna ba. mokada oka allergic wela marena minissuth 0.0000001% hari innawa. ehema unoth e maranaya minimarumak wenawa. eka nisa oka aniwarya karannanam ba. habai gahaganna eka hodai.
     
    • Like
    Reactions: jay-shan

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    කොරෝනා මර්ධන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පත නොමැතිව බස් රථවලට මගින් පටවා ගැනීම අත්හිටුවීමට බස්නාහිර පළාත තුල එන මාසයේ සිට නව නීතියක් පනවා තිබේ.

    බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා පරීක්ෂකවරුන් නිරන්තර පරීක්ෂා කිරීම් වල යොදවන බවත් ය.

    බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ 6,200 ක් පමණ සංඛ්‍යාවක් ධාවනය වන අතර එම බස් රථ සේවකයන් සඳහා ද කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

    පළාතේ බස් රථවල ගමන් කරන මගීන් කොරෝනා එන්නත් කරන කාඩ් පත තමන් සතුව තබා ගැනීම අනිවාර්ය කර ඇති අතර බස් රථයට මගින් ඇතුළු කර ගැනීමේදී කාඩ් පත පරික්ෂා කිරීමේ වගකීම කොන්දොස්තර වරයාට පැවරෙන බව ද අධිකාරිය කියා සිටී.
    නිකම් බොරු වපුරන්නැතුව හිටපන් හුත්තිගෙ පුතෝ උඹෙ අම්මගෙ කිම්බේ ඉන්නෝ ටික ගලවපන් වැඩක් නැත්තං.:lol:
     
    • Haha
    Reactions: jay-shan

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,128
    113
    ගම මහනුවරයි
    widinna kamathi nathnam widaganne nathuwa hitapan... ahuwoth man eka gahaganna kamathi na... ubata ona vaccine eka denawa nam gahagannawa kiyapalla... Eke sign karanna kolayak ona nane ochchara sure na.. mokada ubala tetanus vaccine eka gaddi sign karanawada? :P

    Vaccination card ekak nathuwa supermarket ekak athulata wath ganna ekak na issrahata, 70%-75% wage vaccinate kalama patan gani eka

    :lol: :lol: :lol: mewa nam tika kalayai... anika moko oka nathiwenna barida? irenna barida? :lol::lol::lol: Ubalath anee manda...
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    widinna kamathi nathnam widaganne nathuwa hitapan... ahuwoth man eka gahaganna kamathi na... ubata ona vaccine eka denawa nam gahagannawa kiyapalla... Eke sign karanna kolayak ona nane ochchara sure na.. mokada ubala tetanus vaccine eka gaddi sign karanawada? :P

    :lol: :lol: :lol: mewa nam tika kalayai... anika moko oka nathiwenna barida? irenna barida? :lol::lol::lol: Ubalath anee manda...
    mekatanam online system ekak karai. mewage ekak

    fc1378f9-9797-4de8-a6ee-2cf80777b1e9.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සයිනොපාම් එක ගහන්නේ අපේ පැත්තෙ. මේක හදිස්සියෙන් ගහගන්නෙ නැතුව ටික කාලෙකින් ගහගත්තට කමක් නැද්ද?
    සවී මෙන්න මෙයාට සුදු වෑන් එකක් එවලා කියලා දෙන්න
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තරුණ තරුණියන් සයිනොෆාම් එපා කියති.. ෆයිසර් එන තෙක් බලා සිටිති.. එන්නත්කරණය අඩාලයි..

    කොළඹ නගරයේ තරුණ තරුණියන් සයිනොෆාම් එන්නත ලබා ගැනීමට වැඩි කැමැත්තක් නොදක්වන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

    එම පිරිස් ෆයිසර් එන්නත ලැබෙන තුරු බලා සිටින බවත් බවත් පැවසූ ඔහු ඒ හේතුවෙන් නගර සීමාවේ තරුණ තරුණියන් එන්නත්කරණය ඉතා මන්දගාමී වී ඇතැයිද පැවසීය.

    නගර සීමාවේ තරුණ ජනගහනය 97,000ක් පමණ වුවද මේ වන විට එන්නත්කරණයට ලක්ව ඇත්තේ ඉන් තුනෙන් එකකට වඩා අඩු පිරිසක් බවත් ඔහු කියා සිටියි.

    කොරෝනා මර්ධනය සදහා ෆයිසර් එන්නත වඩා ආරක්ෂා සහිත යයි පදනම් විරහිත මතයක් ඔවුන් විසින්ම ගොඩනගාගෙන තිබීම මෙයට හේතුවක් බවත් පැවසූ වෛද්‍යවරයා එහි කිසිම සත්‍යතාවක් නැතැයි ද කියා සිටියේය.