vaccine එක අනිවාර්‍යයි කියලා නීතියක් තියෙනවද?

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    no rule as such. no person can force you to inject/ take medicine anywhere in the world. But will manipulate you in someway to get it.no country can restrict you from entering anywhere. If so there has to be a workaround for those people as well. Vaccinated people are more dangerous beings than those who have not for me. Atleast they try to protect them selves and try to protect others while those who took the vaccine carry more mutations giving less care for others protection and spread the virus all over
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එහෙම නීතියක් නෑ බන්. එහෙම කොහොමද බලෙන් ගස්සවන්නෙ. මමත් තවම ගැහුවෙ නෑ. ෆයිසර් හරි මොඩර්න හරි දෙනවනම් ගහනව. ඔය පොදු තැන් වලට යන්ඩ බෑ කියන්නෙ සතියයි උපරිම. මේක ලන්කාවනෙ බන්. (ගහන නොගහන එක උබේ කැමැත්ත )

    ගෙදරට එන කොලේ පුරවන්ඩ විදිහක් නැති උනාම තේරෙයි,🤭 පස්සෙ පොලිසියට ගිහින් උත්තර දිපන් සරලයි..🤭🤭
    බය උනා ඈ :sorry::sorry::sorry:
    ------ Post added on Sep 14, 2021 at 7:27 PM