vaccine එක ගැහුවම ඇයි ?

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    covid-19 සඳහා vaccine එක ගැහුවම ඇයි දවස් තුනක් යනකම් නාන්න එපා කියන්නේ? පුළුවන් නම් පොඩි පැහැදිලි කිරීමක් කරන්න කව්රු හරි ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන!
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩි ලමයින්ට වැක්සීන් දීල පුරුද්ද තමයි 😅

    පෝලිමේ පොරකකා ඉඳල වැක්සීන් ගහගෙන අන්තිමට නාන්නෙත් නැතුව ඉන්නව දවස් 3ක්. පිස්සු මුන්ට
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ehema kiyanne samaharunta una hadenawa ekai

    mamanam gahuwata passe awilla hot water walin aga sodagatta..
    ilaga dawase newa..
    no problem
     
    • Like
    Reactions: kinkon

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    covid-19 සඳහා vaccine එක ගැහුවම ඇයි දවස් තුනක් යනකම් නාන්න එපා කියන්නේ? පුළුවන් නම් පොඩි පැහැදිලි කිරීමක් කරන්න කව්රු හරි ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන!
    කෝ කවුද ඵහෙම කියන්නෙ???

    මම නම් සයිනොෆාම් ගහලා ගෙදර අාපු වෙලේම නෑවා...

    IMG-20210708-WA0005_copy_461x678.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    එහෙම දෙයක් නෑ. injection එක ගහන මිසීට හිමීට කණට කරල කිව්වම චූ එකට විද ගන්න පුළුවන්. අපේ විදින තැන කර්ටන් එහෙම දාලා cover කරලා පොඩි partition එකක් හදල තිබ්බා. කිව්වම චූ එකට විදින්නෙ. මාත් විද්දෙ චූ එකට. ඇතුලට ගියහම ටොපා ගහන්න කියල ටොපාට විදින්නෙ. දවස් දෙකක් යනකන් අතේ ගහන්න එපා කිව්වා. රිදුණද අහල නර්ස් මගේ කටටත් ගත්තා. 🥰
     
    • Haha
    Reactions: your_love