vaccine ගහලා නෑවට කමක් නැද්ද?

SEMA

Active member
  • Sep 29, 2018
    71
    52
    28
    එලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    එලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?
    මන් නම් අපු ගමන් නැව ,දවස් දෙකම
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    එලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?
    වැක්සීන් මොක ගැහුවත් නාන්න හා කියලා කියන්නේ නැහැ..........
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    සතියක් යනකන් නාන්න එපා මචන්.දන්න එකෙක්ට අමාරු උන හොදටම.
    රිස්ක් එකක් ගන්න එපා මචන්.මේ වෙලාවේ මොනවහරි උනොත්,අනික රෑට තමයි අමාරු උනෙත් අරුට
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    එලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?
    mama nam newe ne. sanitizer newa...
     
    • Like
    Reactions: wtsamantha and TNHM

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?
    paya 48k yanakan Vidapu site eka themaaganna epaa...ehema nathuwa naawata kamak naa
     
    • Like
    Reactions: TNHM

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    එලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?
    කිසිම අවුලක් නැත.
     
    • Like
    Reactions: TNHM and shenat

    SEMA

    Active member
  • Sep 29, 2018
    71
    52
    28
    man nam dawas 3 k yanakan nawe na vaccine gahuwata paasse. :yes:
    ගෙදර ආවට පස්සෙ එකපාරක් විතරයි නාන්න ඔනෙ. ඉටපස්සෙ නොනා ඉන්න පුලුවන් දවස් ගානක්

    කමක් නෑ. ඔලුවයි ඇඟයි තෙමෙන්න එපා.
    එහෙම නාන්නේ කොහොමද
    ------ Post added on Sep 13, 2021 at 1:55 PM
     
    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    Vaccine සහ නෑම අතර කිසි සම්බන්ධයක් නෑ. ලංකාවේ අය හදාගත්ත මනස්ගාත. හැබැයි Vaccine එක ගහපු තැන තදින් අතුල්ලන්න එපා. Vaccine එක ගහන්නේ muscle එකට. Musce එකේ ගබඩා වෙලා ටික ටික release වෙන්න. තදින් ඇත්ල්ලුවොත් musce එකට රුධිර සැපයුම වැඩි වෙලා බලාපොරොත්තු වෙනවට වඩා ඉක්මණින් relase වෙනවා. නෑවා කියලා නම් කිසිම අවුලක් නෑ.