එලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?
මන් නම් අපු ගමන් නැව ,දවස් දෙකමඑලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?
vaccine එක ගහපු තැන ද තෙමන්න එපා කියන්නේAtha themanne nethuwa newata awulak ne. Mamath newa ehema
වැක්සීන් මොක ගැහුවත් නාන්න හා කියලා කියන්නේ නැහැ..........එලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?

mama nam newe ne. sanitizer newa...එලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?
paya 48k yanakan Vidapu site eka themaaganna epaa...ehema nathuwa naawata kamak naaඑලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?
කිසිම අවුලක් නැත.එලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?
ගෙදර ආවට පස්සෙ එකපාරක් විතරයි නාන්න ඔනෙ. ඉටපස්සෙ නොනා ඉන්න පුලුවන් දවස් ගානක්man nam dawas 3 k yanakan nawe na vaccine gahuwata paasse.![]()
එහෙම නාන්නේ කොහොමදකමක් නෑ. ඔලුවයි ඇඟයි තෙමෙන්න එපා.