vaccine ගහලා නෑවට කමක් නැද්ද?

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ගෙදර ආවට පස්සෙ එකපාරක් විතරයි නාන්න ඔනෙ. ඉටපස්සෙ නොනා ඉන්න පුලුවන් දවස් ගානක්

    එහෙම නාන්නේ කොහොමද
    ------ Post added on Sep 13, 2021 at 1:55 PM

    Joke bn. Mama naawa. Vaccine gahapu thana themanna epa
     
    • Like
    Reactions: SEMA

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගහපු තැන තෙම ගන්න එපා කියලා නම් කිව.
     
    • Like
    Reactions: SEMA

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?

    mage yaluwek nam gahapu dwsema nawa bn awlk na
     
    • Like
    Reactions: charitha2011

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    widapu thana themenne nathuwa nawata awulak na math nawa awulak une ne
    oluwe nanna epa agawitharak hodanna unuwathuren
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    එලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?
    නාපන් ඊට පස්සේ හූල්ල හූල්ල ඉදපන් මැරෙන්න ලගයි කිය කිය 🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වැරදි අවබෝධයක් කට්ටිය අරන් ඉන්නෙ නාන්න එපා කියන එක ගැන. නාන්න අවුලක් නෑ එදාම උනත්. අත තෙමුවත් අවුලක් නෑ.

    නාන්න එපා කියන්නේ උණ ගතියක් වගේ ආවොත් වැක්සීන් එක නිසාද නාපු එක නිසාද කියලා හොයාගන්න බැරි නිසාලු. එහෙම එකක් තමයි මට මතක.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඔය වැරදි අවබෝධයක් කට්ටිය අරන් ඉන්නෙ නාන්න එපා කියන එක ගැන. නාන්න අවුලක් නෑ එදාම උනත්. අත තෙමුවත් අවුලක් නෑ.

    නාන්න එපා කියන්නේ උණ ගතියක් වගේ ආවොත් වැක්සීන් එක නිසාද නාපු එක නිසාද කියලා හොයාගන්න බැරි නිසාලු. එහෙම එකක් තමයි මට මතක.
    yep net eketh thynne mehem scene ekk thma.. wena side symptoms awoth moketda awe kyla hoygnn bri wenv.. ekai nanna epaa kiyannee... aya naddi widapu thana athullanna bha.. ehem nthuw naawata kamak nha...
     
    • Like
    Reactions: shenat

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මම නම් නෑව බන්.
    vaccine එකෙයි නෑමයි අතර සම්බන්දය මොකද්ද ?
    හරියට නෑවම හෙම්බිරිස්සාව හැදෙනවා වගේ කතාවක්. වැස්සට තෙමුනම හෙම්බිරිස්සාව සහෙනවා වගේ කතාවක්
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ehema awulak na ban. mata nam kohenwath kiwe na nanna epa kiyala. dewani eka widapu dawase api camping trip ekakuth giya kisi awulak une na. una ena scene eka wenna puluwan. e arenna wena awulak na
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    yep net eketh thynne mehem scene ekk thma.. wena side symptoms awoth moketda awe kyla hoygnn bri wenv.. ekai nanna epaa kiyannee... aya naddi widapu thana athullanna bha.. ehem nthuw naawata kamak nha...

    විදපු තැන අතුල්ලන්න එපා කියන එක නං හරි. ඒකෙන් Hemorrhage එකක් එන්න පුළුවන් නිසා.