ගෙදර ආවට පස්සෙ එකපාරක් විතරයි නාන්න ඔනෙ. ඉටපස්සෙ නොනා ඉන්න පුලුවන් දවස් ගානක්
එහෙම නාන්නේ කොහොමද
------ Post added on Sep 13, 2021 at 1:55 PM
Joke bn. Mama naawa. Vaccine gahapu thana themanna epa
ගෙදර ආවට පස්සෙ එකපාරක් විතරයි නාන්න ඔනෙ. ඉටපස්සෙ නොනා ඉන්න පුලුවන් දවස් ගානක්
එහෙම නාන්නේ කොහොමද
------ Post added on Sep 13, 2021 at 1:55 PM
එලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?
නාපන් ඊට පස්සේ හූල්ල හූල්ල ඉදපන් මැරෙන්න ලගයි කිය කියඑලියට ගිහින් මිනිස්සු ගැවසෙන තැන් වල අව්වේ පෝලිම් වල ඉදලා ගෙඩ්ගර ඇවිත් නාන්නෙ නැතුව ඉන්න බෑනේ. මොකද්ද ඒකට කරන්නේ? උනුවතුරෙන් හරි ඉක්මනට නෑවට අවුලක් නැද්ද?
ow. Vaccine eka vidapu nurse gen ehuwe. Eya ehemai kiwwevaccine එක ගහපු තැන ද තෙමන්න එපා කියන්නේ
yep net eketh thynne mehem scene ekk thma.. wena side symptoms awoth moketda awe kyla hoygnn bri wenv.. ekai nanna epaa kiyannee... aya naddi widapu thana athullanna bha.. ehem nthuw naawata kamak nha...ඔය වැරදි අවබෝධයක් කට්ටිය අරන් ඉන්නෙ නාන්න එපා කියන එක ගැන. නාන්න අවුලක් නෑ එදාම උනත්. අත තෙමුවත් අවුලක් නෑ.
නාන්න එපා කියන්නේ උණ ගතියක් වගේ ආවොත් වැක්සීන් එක නිසාද නාපු එක නිසාද කියලා හොයාගන්න බැරි නිසාලු. එහෙම එකක් තමයි මට මතක.
yep net eketh thynne mehem scene ekk thma.. wena side symptoms awoth moketda awe kyla hoygnn bri wenv.. ekai nanna epaa kiyannee... aya naddi widapu thana athullanna bha.. ehem nthuw naawata kamak nha...