ජනගහන පාලනය
ලංකාවේ නම් වෙන්නේ අඩු කොලිටි කෑම නිසා , මානසික පීඩනය වැඩීකම
ඕන්න ඔකයි ප්රශ්ණේ. අනික ලංකාවේ කන ක්රමයත් හොදටම අවුල් බත් බත් බත් එක්කො පිශ්ඨයම තමා. අධික සීනී භාවිතය ඉතින් පිලිකා ඇන්නෑවේ කිවලු![]()
චුට්ටක් වස කෑවාට අවුලක් නෑ
නැත්නම් සමාගම් කඩාගෙන වැටෙයි![]()
ගෝටා සර් ගෙනාපු චීනෆාම් aka ඇල්වතුර ගහපු නිසා, අපිට අවුලක් නැතුව ඇති නේද.

naththe koheda... card eka nathnam public place walata ehema yanna denne na kiyala pacha kiwwe... ewa ethakota?කවුරුත් ඇවිත් බලෙන් ගැහුවේ නෑ .
අපි තමයි පෝලිමේ ඉදලා පෝලිම් පැනලා මර්සි දාල , දන්නා contact හොයාගෙන ඉල්ලන් ගහගත්තේ
Pfizer ban 3 ma gehuweewata aulak ne. Pfizer,Moderna wage RNA base karan hadapu vaccine wala tamai eka eka case awe.
මෙහෙමයි ඕනෙම වසක මයික්රොග්රෑම් හරි මිලි ග්රෑම් හරි ගාණකට වඩා වැඩි උනොත් තමා අවුල මෙයා කිවවෙ ඒක ගැන වෙන්න පුළුවන්![]()
චුට්ටක් වස කෑවාට අවුලක් නෑ
නැත්නම් සමාගම් කඩාගෙන වැටෙයි![]()
