Vaccine ගැහුවේ අපරාදේ, හඩා වැටෙයි!

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ගෝටා සර් ගෙනාපු චීනෆාම් aka ඇල්වතුර ගහපු නිසා, අපිට අවුලක් නැතුව ඇති නේද..
     
    • Like
    Reactions: wpril5 and win7dot

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    ලංකාවේ නම් වෙන්නේ අඩු කොලිටි කෑම නිසා , මානසික පීඩනය වැඩීකම

    CEO_16012019_B05_CMY-200x300.jpg



    චුට්ටක් වස කෑවාට අවුලක් නෑ
    නැත්නම් සමාගම් කඩාගෙන වැටෙයි 😆
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    CEO_16012019_B05_CMY-200x300.jpg



    චුට්ටක් වස කෑවාට අවුලක් නෑ
    නැත්නම් සමාගම් කඩාගෙන වැටෙයි 😆
    ඕන්න ඔකයි ප්‍රශ්ණේ. අනික ලංකාවේ කන ක්‍රමයත් හොදටම අවුල් බත් බත් බත් එක්කො පිශ්ඨයම තමා. අධික සීනී භාවිතය ඉතින් පිලිකා ඇන්නෑවේ කිවලු
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,047
    2,847
    113
    කවුරුත් ඇවිත් බලෙන් ගැහුවේ නෑ .

    අපි තමයි පෝලිමේ ඉදලා පෝලිම් පැනලා මර්සි දාල , දන්නා contact හොයාගෙන ඉල්ලන් ගහගත්තේ
     
    • Sad
    Reactions: Naughty_kiththa

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    කවුරුත් ඇවිත් බලෙන් ගැහුවේ නෑ .

    අපි තමයි පෝලිමේ ඉදලා පෝලිම් පැනලා මර්සි දාල , දන්නා contact හොයාගෙන ඉල්ලන් ගහගත්තේ
    naththe koheda... card eka nathnam public place walata ehema yanna denne na kiyala pacha kiwwe... ewa ethakota?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    CEO_16012019_B05_CMY-200x300.jpg



    චුට්ටක් වස කෑවාට අවුලක් නෑ
    නැත්නම් සමාගම් කඩාගෙන වැටෙයි 😆
    මෙහෙමයි ඕනෙම වසක මයික්‍රොග්‍රෑම් හරි මිලි ග්‍රෑම් හරි ගාණකට වඩා වැඩි උනොත් තමා අවුල මෙයා කිවවෙ ඒක ගැන වෙන්න පුළුවන්
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    seems like more antivaxx nonsense more than anything else :rolleyes:
    these are the same kind of people who are saying vaccines given to children have microchips in them and make them retarded
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    පොල් තෙල්, සීනී ප්‍රදානම කේස් එකක්. ලංකාවේ උන් බහුතරයක්ම ගන්නේ ලූස් පොල් තෙල්. කෑම කඩේකට ගන්නෙත් ලූස් පොල් තෙල්. ඒ පොල් තෙල් ලා කහ පාටයි. අපි පොඩි කාලේ ඉදන්ම ගෙවල්වල පොල් තෙල් හිදිනවා. ඒ වගේ පාට පොල් තෙල් නෑ. ඩයි දාපු කෘතිම පොල් තෙල් එකක් තමයි ගොඩක් උන් කෑමට ගන්නෙ. මේවා කෑවම මිනිස්සු ලෙඩ වෙනවා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනෝත්ත ගැහුවත් ළමයි ටිකට නොගහා උන්ව වෙන්කරලා තිව්වා.
    මට යාලුවෙක් කිව්වා ඕව හදපු උන් ගහගත්තෙ නෑ, ඒ නිසා උනුත් ගහන්නේ නෑ කියල. කොහෙද මේ බේසිකයෝ එයාපෝට් එකේදී නවත්තනවනේ කොවිඩ් පාස් එක නැත්නම්🤬
     
    • Like
    Reactions: win7dot