api nam owa kale naha.ඔය මොන පොකුරටත් හේතුව අපිම තමයි...මොකද මොන්ටිසෝරි යන පොඩි ළමයි නෙමෙයි නේ.. ඔය කියවන එවුන් කියපන්.. දැන් ගිය මාසේ රට ඇරපු දවසේ ඉදං උබල යාලුවෝ එක්ක කීපාරක් සෙට් වුනාද ..? මගුල් ගෙවල් වල ගියේම නැද්ද,..? නිකං සුදනෝ වගේ ටෝක්ස් දුන්නට මේ හැම එකටම හේතුව අපිම තමයි.