vaccine පොකුරු නැද්ද බං?

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    කිරිබත් පොකුරු නෑ
    බස් පොකුරු නෑ
    කොච්චි පොකුරු නෑ
    ෆැක්ටරි පොකුරු නෑ

    ගුරු පොකුරු විතරයි තියෙන්නේ

    තාම සමාජ ගතවෙලත් නෑ
     
    • Wow
    • Like
    Reactions: jhnnwp and akildila

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ඔය මොන පොකුරටත් හේතුව අපිම තමයි...මොකද මොන්ටිසෝරි යන පොඩි ළමයි නෙමෙයි නේ.. ඔය කියවන එවුන් කියපන්.. දැන් ගිය මාසේ රට ඇරපු දවසේ ඉදං උබල යාලුවෝ එක්ක කීපාරක් සෙට් වුනාද ..? මගුල් ගෙවල් වල ගියේම නැද්ද,..? නිකං සුදනෝ වගේ ටෝක්ස් දුන්නට මේ හැම එකටම හේතුව අපිම තමයි.
     
    • Like
    Reactions: tha123 and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    ඔය මොන පොකුරටත් හේතුව අපිම තමයි...මොකද මොන්ටිසෝරි යන පොඩි ළමයි නෙමෙයි නේ.. ඔය කියවන එවුන් කියපන්.. දැන් ගිය මාසේ රට ඇරපු දවසේ ඉදං උබල යාලුවෝ එක්ක කීපාරක් සෙට් වුනාද ..? මගුල් ගෙවල් වල ගියේම නැද්ද,..? නිකං සුදනෝ වගේ ටෝක්ස් දුන්නට මේ හැම එකටම හේතුව අපිම තමයි.
    api nam owa kale naha.