Vaccine certificate

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,088
    2,230
    113
    Danna kenek hariyatama kiyanna , MOH eken vaccine certificate eka denne danata api laga tina vaccine card eka balala eke details include karalada nathnan un gawa api gahapu details system ekaka tinawada? Vaccine certificate eka deddi un ai vaccine card eka illanne un gawa details tinan?
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    @bladeable මේ දවස්වල මොකටද?
    (ඔයාගේ ප්‍රශ්නයට අදාළ නොවන දෙයක්, නමුත් දැනගන්න කැමතියි)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    @bladeable මේ දවස්වල මොකටද?
    (ඔයාගේ ප්‍රශ්නයට අදාළ නොවන දෙයක්, නමුත් දැනගන්න කැමතියි)
    Flying Take Off GIF by Airbus
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,088
    2,230
    113
    MOH office system eke details thiyenawa, Ape vaccine card eke details match karala thama Whatsapp ekata digital certificate eka ewanne.
    Ehema details un gawa na bn mn ada gihin baluwa , un ape card eke details aran tamai anik pathata certificate ekata dala denne
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    Vaccination card එක අරන් ලගම තියන MOH Office එකට යන්න
    Office එකෙන් Card එක චෙක් කරල link එකක් එවයි details fill කරන්න (Google form එකක්)
    ඒක submit කලාම පැය 48ක් ඇතුලත SMS එකක් එවයි COVID Vaccination Certificate එක download කරගන්න link එකත් එක්ක
    PDF එකක් download වෙන්නෙ
    Download කරල print එකක් ගන්න
    SMS එක ආවේ නැත්නම් MOH office එකට call කරල කියන්න
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Machan meka ganne kohomada kiyapanko.
    MOH එකෙන් Whatsapp නම්බර් එක ඉල්ලන් පාස්පෝට් එකේ ඩීටේල්ස් පේජ් එකයි ,ID එකේ දෙපැත්තයි, වැක්සින් කාඩ් එකේ දෙපැත්තයි ෆොටෝ ගහල යැව්වම දවසෙන් වගේ අපිට ලින්ක් එක එවනව PDF සෙටි‍ෆිකේට් එකේ..ඒක ප්‍රින්ට් කරගන්ඩ පුලුවන්..QR කෝඩ් එකක් තියෙන්නෙ. :-) (මට ඔහොම තමා කරන්ඩ කිව්වෙ)
     
    • Like
    Reactions: vectorizer

    Zllion

    Active member
  • Sep 13, 2018
    238
    71
    28
    MOH එකෙන් Whatsapp නම්බර් එක ඉල්ලන් පාස්පෝට් එකේ ඩීටේල්ස් පේජ් එකයි ,ID එකේ දෙපැත්තයි, වැක්සින් කාඩ් එකේ දෙපැත්තයි ෆොටෝ ගහල යැව්වම දවසෙන් වගේ අපිට ලින්ක් එක එවනව PDF සෙටි‍ෆිකේට් එකේ..ඒක ප්‍රින්ට් කරගන්ඩ පුලුවන්..QR කෝඩ් එකක් තියෙන්නෙ. :-) (මට ඔහොම තමා කරන්ඩ කිව්වෙ)
    Mekata machn, api aythi MOH ekama wenna ona da.. nathnam wena ekakinuth puluwan da?
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Vaccination card එක අරන් ලගම තියන MOH Office එකට යන්න
    Office එකෙන් Card එක චෙක් කරල link එකක් එවයි details fill කරන්න (Google form එකක්)
    ඒක submit කලාම පැය 48ක් ඇතුලත SMS එකක් එවයි COVID Vaccination Certificate එක download කරගන්න link එකත් එක්ක
    PDF එකක් download වෙන්නෙ
    Download කරල print එකක් ගන්න
    SMS එක ආවේ නැත්නම් MOH office එකට call කරල කියන්න
    thanks for the information machan
     
    • Like
    Reactions: vectorizer